Respect you minister දයා_ගමගේ

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    index.jpg

    ඓතිහාසික දීඝවාපී පුදබිමේ එක් පරිවාර චෛත්‍ය විහාරයක බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කිරීම මුල් කර ගනිමින් ඊයේ (07) රැස්වූ අම්පාර දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධීකරණ කමිටුව උණුසුම් වුණා.

    මෙහිදී නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මන්සූර් කියා සිටියේ, මෙම පිළිම වහන්සේ තැන්පත් කර ඇත්තේ මුස්ලිම් ගම්මානයක වන හෙයින් එය නොකළ යුතුව තිබූ බවයි.

    එසේම, මෙමගින් යහපාලනයට හා සංහිදියාවට හානියක් විය හැකි බව ද ඔහු කියා සිටියා.

    කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය දයා ගමගේ නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මන්සූර් ගේ ප්‍රකාශයට විරෝධය දැක්වූවා.

    එහිදී හෙතෙම කියා සිටියේ, බුද්ධාගමට ප්‍රමුඛතාව ලබා දීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඇති බැවින් සියලු දෙනා එය ක්‍රියාවෙන් ආරක්ෂා කිරීමට බැදී සිටින බවයි.

    බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කිරීමට උපකාර කිරීම හේතුවෙන් යහපාලනය හෝ සංහිදියාව බිද වැටෙන්නේ යැයි යමෙක් පවසන්නේ නම්, එවැනි පසුබිමක් තුළ තම අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට වුව ද පසුබට නොවන බව දයා ගමගේ මහතා කියා සිටියා.

    Last edited:
    • Like
    Reactions: dhanushka82

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මාත් දැක්ක සීන් ඒක
    සිරාම පට්ට බං
    අනිත් උන් නම් පුකත් දීල එන්නේ එහෙයි කියලා
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    මාත් දැක්ක සීන් ඒක
    සිරාම පට්ට බං
    අනිත් උන් නම් පුකත් දීල එන්නේ එහෙයි කියලා

    :yes::cool:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    හම්බයින්ගේ කඩවලට යන එක අදම නවත් වමු.

    මුන්ට මාර කැසිල්ලක් තියෙන්නේ බුදු පිළිමයක් දකිනකොට.මහ ජරාම මිනිස්සු ටිකක් ඕකුන්.:angry:
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    මුන්ට රටවටේ පල්ලි හදන්න හොදයි . බුදු පිළිමයක් තිබ්බම තමි සන්හිදියාවට ප්‍රශ්න වෙන්නේ. පකේ තම්බි
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    hoda deta hodai kiyamu.

    හොදයි නම් තමයි.

    ඒත් මේ හැමදේම ස්ක්‍රිප්ට් එකක් අනුව සිද්ද වෙන දේවල් කියලයි මම හිතන්නෙ. :rolleyes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,339
    8,469
    113
    රූකඩ රාජ්ජේ
    දිගවාපියට දයා ගමගේ සැහෙන්න ආධාර කරලා තියෙනවා. මේ වගේ වැඩ අගය කරන්න ඕනේ. මහා උන් දෙන්නා කියයිද දන්නේ නෑ මේ කරපු ප්‍රකාශය වැරදියි කියලා..
     
    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka

    එහිදී හෙතෙම කියා සිටියේ, බුද්ධාගමට ප්‍රමුඛතාව ලබා දීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඇති බැවින් සියලු දෙනා එය ක්‍රියාවෙන් ආරක්ෂා කිරීමට බැදී සිටින බවයි.

    බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කිරීමට උපකාර කිරීම හේතුවෙන් යහපාලනය හෝ සංහිදියාව බිද වැටෙන්නේ යැයි යමෙක් පවසන්නේ නම්, එවැනි පසුබිමක් තුළ තම අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට වුව ද පසුබට නොවන බව දයා ගමගේ මහතා කියා සිටියා.

    දයා ගමගේ කියන්නේ මම එච්චර කැමති පුද්ගලයෙක් නෙමෙයි. ඒත් තම්බි චන්ද ටික ගැන හිතන්නේ නැතුව පොර මෙහෙම කතාවක් කියලා තියෙනවනන් ඇත්තටම සුපිරි...
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    දයා ගමගේ කියන්නේ මම එච්චර කැමති පුද්ගලයෙක් නෙමෙයි. ඒත් තම්බි චන්ද ටික ගැන හිතන්නේ නැතුව පොර මෙහෙම කතාවක් කියලා තියෙනවනන් ඇත්තටම සුපිරි...

    වීඩියෝ එක බලන්න.https://youtu.be/LxSUEayNwJk