උඹලා හිතන්නේ ඕවා කරන්නේ අපිට ආදරේට කියලද?පම්ක තමයි. හොරු රකින්න ඉස්සරහට ඇවිත් අපිට කෙලින්නෙත් උඩින් එන ඕඩර් එකට. මේවා කරන්නෙත් ඕඩර් එකට. උඹල හිතන් ඉන්නෙ අපිට කෙලින්නෙ ඕඩර් එකට, මේව කරන්නෙ අපිට ආදරේට කියලා. ඒක මාර ආදරයක්නෙ යකෝ. උන් කරන්නෙ රස්සාව. කාටවත් වන්දනා කරන්න යන්න එපා. මොකද බන් කොඳු නවාගෙන ඉන්න ඔච්චර ආස?