Original Link: https://www.facebook.com/Official.Kumar.Sangakkara/posts/10153024532935962?fref=nf
newil Active member May 4, 2008 556 221 43 Dec 25, 2014 #1 Original Link: https://www.facebook.com/Official.Kumar.Sangakkara/posts/10153024532935962?fref=nf Last edited: Dec 25, 2014
JAMJOOM Well-known member Apr 12, 2012 3,092 259 83 Dec 25, 2014 #2 ur statement always respected.........
xcute_shake Well-known member Jun 11, 2010 4,964 475 83 Down South Dec 25, 2014 #4 Respectable person even outside of cricket
1118lakmalkumara Well-known member May 21, 2009 30,466 3,161 113 斯里蘭卡 Dec 25, 2014 #5 ithin oka kiyanna kalin mokada une
V Vidane Banned Jun 26, 2013 1,899 121 63 Dec 25, 2014 #6 "සංගක්කාර සත්‍ය වීරයෙකි..! ‘කෝටි කීයක් දුන්නත් බැහැයි‘ මරාගේ මූණටම කියා එළියට එයි (ලංකා ඊ නිව්ස් -2014.දෙසැ.21, ප.ව.7.45) ශ්‍රී ලංකාව බිහිකළ ජාත්‍යන්තර තලයේ මහත්මා ඝනයේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන කුමාර් සංගක්කාර කෙතරම් මුදලක් ලැබුනත් ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ ඡන්ද ව්‍යාපාරයට සහාය දිය නොහැකි යයි පවසා තිබේ. ඔහු මේ ප්‍රකාශය කර ඇත්තේ ඊයේ අරලියගහ මන්දිරයේදී මහින්ද රාජපක්ෂගේ මුහුණටම වීමත් ඉන් අනතුරුව නිරුපද්‍රිතව අරලියගහ මැදුරෙන් පිටත්ව පැමිනීමත් මෙහි ඇති විශිෂ්ඨත්වයයි කුමාර් සංගක්කාර විදෙස් සංචාරයට පෙර දා අරලියගහ මැදුරට කැඳවූ මහින්ද රාජපක්ෂ තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය දෙන ලෙස සංගක්කාරගෙන් ඉල්ලා තිබේ. සංගක්කාර කාරුණිකව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත. ඉන්පසුව ඉල්ලා ඇත්තේ එසේ නම් දැන්වීමකට පෙනී සිටීම පමණක් සිදුකරන ලෙසයි. සංගක්කාර එයද ප්‍රතික්ෂේප කර තිබේ. එවිට දැන්වීමකට පෙනී සිටිනවා නම් කෝටි දෙතුන් සියයක් හෝ ඉල්ලන සිය ගණනක් දිය හැකි යයිද මහින්ද රාජපක්ෂ පවසා ඇත. සංගක්කාර එම ඉල්ලීමත් ප්‍රතික්ෂේප කරමින් තමන් ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ රට වෙනුවෙන් මිස දේශපාලනය හෝ මුදල් වෙනුවෙන් නොවන බව මහින්ද රාජපක්ෂට සාවධානව තේරුම් කර දී අරලිය ගහ මැදුරෙන් පිටත්ව පැමිණ ඇත." ඊ නිව්ස් බලන පොන්නයෝ පහුගිය ටිකේ ඕක අල්ලන් දැඟලුවනෙ හූ
"සංගක්කාර සත්‍ය වීරයෙකි..! ‘කෝටි කීයක් දුන්නත් බැහැයි‘ මරාගේ මූණටම කියා එළියට එයි (ලංකා ඊ නිව්ස් -2014.දෙසැ.21, ප.ව.7.45) ශ්‍රී ලංකාව බිහිකළ ජාත්‍යන්තර තලයේ මහත්මා ඝනයේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන කුමාර් සංගක්කාර කෙතරම් මුදලක් ලැබුනත් ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ ඡන්ද ව්‍යාපාරයට සහාය දිය නොහැකි යයි පවසා තිබේ. ඔහු මේ ප්‍රකාශය කර ඇත්තේ ඊයේ අරලියගහ මන්දිරයේදී මහින්ද රාජපක්ෂගේ මුහුණටම වීමත් ඉන් අනතුරුව නිරුපද්‍රිතව අරලියගහ මැදුරෙන් පිටත්ව පැමිනීමත් මෙහි ඇති විශිෂ්ඨත්වයයි කුමාර් සංගක්කාර විදෙස් සංචාරයට පෙර දා අරලියගහ මැදුරට කැඳවූ මහින්ද රාජපක්ෂ තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය දෙන ලෙස සංගක්කාරගෙන් ඉල්ලා තිබේ. සංගක්කාර කාරුණිකව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත. ඉන්පසුව ඉල්ලා ඇත්තේ එසේ නම් දැන්වීමකට පෙනී සිටීම පමණක් සිදුකරන ලෙසයි. සංගක්කාර එයද ප්‍රතික්ෂේප කර තිබේ. එවිට දැන්වීමකට පෙනී සිටිනවා නම් කෝටි දෙතුන් සියයක් හෝ ඉල්ලන සිය ගණනක් දිය හැකි යයිද මහින්ද රාජපක්ෂ පවසා ඇත. සංගක්කාර එම ඉල්ලීමත් ප්‍රතික්ෂේප කරමින් තමන් ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ රට වෙනුවෙන් මිස දේශපාලනය හෝ මුදල් වෙනුවෙන් නොවන බව මහින්ද රාජපක්ෂට සාවධානව තේරුම් කර දී අරලිය ගහ මැදුරෙන් පිටත්ව පැමිණ ඇත." ඊ නිව්ස් බලන පොන්නයෝ පහුගිය ටිකේ ඕක අල්ලන් දැඟලුවනෙ හූ
Mal Baba Well-known member Apr 26, 2009 106,262 5,596 113 Blob Storage www.37innovate.com Dec 25, 2014 #7 දිල්ශාන් අයියට නොකවුට් එකක් දීලද මන්දා සංග කොහොමත් සුපිරි මධ්‍යස්ත ඩයල් එකක් තමා බන් ඌ දන්නවා කරන්න ඕන මොකද්ද නොකරන්න ඕන මොකද්ද කියලා
දිල්ශාන් අයියට නොකවුට් එකක් දීලද මන්දා සංග කොහොමත් සුපිරි මධ්‍යස්ත ඩයල් එකක් තමා බන් ඌ දන්නවා කරන්න ඕන මොකද්ද නොකරන්න ඕන මොකද්ද කියලා
jk perera Well-known member Dec 13, 2009 11,728 5,214 113 අපේ ගෙදර Dec 25, 2014 #8 නියමයි සංගා. ගියානම් අද ඉරාජ් ගොයියට වෙච්චි දේම වෙන්න තිබුනා. උබලා තමයි නියම මහත්වරු RESPECT