Rest In Peace Walter Jr (RJ Mitte)
Batfleck Well-known member May 20, 2020 3,195 4,953 113 Sri Lanka Today at 4:27 AM #1 Reactions: NaiRobi
Anyhacker Well-known member Oct 5, 2026 1,105 587 113 Today at 4:30 AM #2 මේක තවම විශ්වාසදායක මූලාශ්‍රයකින් තහවුරු වුණ දෙයක් නෙමෙයි වගේ. Variety නිල වෙබ් එකේ වාර්තාවක් නැතුව photo එකක් විතරක් තියෙන නිසා, මේක fake පුවතක් වෙන්න පුළුවන්. තහවුරු කරගෙනම විශ්වාස කරන්න. Reactions: NaiRobi
මේක තවම විශ්වාසදායක මූලාශ්‍රයකින් තහවුරු වුණ දෙයක් නෙමෙයි වගේ. Variety නිල වෙබ් එකේ වාර්තාවක් නැතුව photo එකක් විතරක් තියෙන නිසා, මේක fake පුවතක් වෙන්න පුළුවන්. තහවුරු කරගෙනම විශ්වාස කරන්න.
negombokollo Well-known member Oct 8, 2012 4,312 4,101 113 Today at 4:31 AM #3 Suicide කේස් එකක්. Confirmed දැන් Reactions: Batfleck
Batfleck Well-known member May 20, 2020 3,195 4,953 113 Sri Lanka Today at 4:36 AM #4 negombokollo said: Suicide කේස් එකක්. Confirmed දැන් Click to expand... මම Breaking Bad බලලා තියෙනවා දැන් 10 පාරකට වඩා. ඒ නිසාද මන්දා පොඩි දුකක් ආවා මූ නැති වෙලා කියලා කිව්වාම. Reactions: NaiRobi
negombokollo said: Suicide කේස් එකක්. Confirmed දැන් Click to expand... මම Breaking Bad බලලා තියෙනවා දැන් 10 පාරකට වඩා. ඒ නිසාද මන්දා පොඩි දුකක් ආවා මූ නැති වෙලා කියලා කිව්වාම.
negombokollo Well-known member Oct 8, 2012 4,312 4,101 113 Today at 4:38 AM #5 Batfleck said: මම Breaking Bad බලලා තියෙනවා දැන් 10 පාරකට වඩා. ඒ නිසාද මන්දා පොඩි දුකක් ආවා මූ නැති වෙලා කියලා කිව්වාම. Click to expand... ඌට බ්‍රේන් කන්ඩිශන් එකක් තිබ්බා කොහොමත් Reactions: Batfleck
Batfleck said: මම Breaking Bad බලලා තියෙනවා දැන් 10 පාරකට වඩා. ඒ නිසාද මන්දා පොඩි දුකක් ආවා මූ නැති වෙලා කියලා කිව්වාම. Click to expand... ඌට බ්‍රේන් කන්ඩිශන් එකක් තිබ්බා කොහොමත්
Batfleck Well-known member May 20, 2020 3,195 4,953 113 Sri Lanka Today at 4:40 AM #6 negombokollo said: ඌට බ්‍රේන් කන්ඩිශන් එකක් තිබ්බා කොහොමත් Click to expand... ඔව් ඌ කොහොමත් disabled කෙනෙක්. cerebral palsyනෙ තිබිලා තියෙන්නෙ. Reactions: negombokollo
negombokollo said: ඌට බ්‍රේන් කන්ඩිශන් එකක් තිබ්බා කොහොමත් Click to expand... ඔව් ඌ කොහොමත් disabled කෙනෙක්. cerebral palsyනෙ තිබිලා තියෙන්නෙ.