Rest In Peace Walter Jr (RJ Mitte)

Batfleck

Well-known member
  • May 20, 2020
    3,195
    4,953
    113
    Sri Lanka
    1791845880518.png
     
    • Sad
    Reactions: NaiRobi

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,121
    601
    113
    මේක තවම විශ්වාසදායක මූලාශ්‍රයකින් තහවුරු වුණ දෙයක් නෙමෙයි වගේ. Variety නිල වෙබ් එකේ වාර්තාවක් නැතුව photo එකක් විතරක් තියෙන නිසා, මේක fake පුවතක් වෙන්න පුළුවන්. තහවුරු කරගෙනම විශ්වාස කරන්න.
     
    • Haha
    Reactions: NaiRobi

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,195
    4,953
    113
    Sri Lanka
    Suicide කේස් එකක්.
    Confirmed දැන් 🥲
    මම Breaking Bad බලලා තියෙනවා දැන් 10 පාරකට වඩා. ඒ නිසාද මන්දා පොඩි දුකක් ආවා මූ නැති වෙලා කියලා කිව්වාම.
     
    • Like
    Reactions: NaiRobi

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,312
    4,101
    113
    මම Breaking Bad බලලා තියෙනවා දැන් 10 පාරකට වඩා. ඒ නිසාද මන්දා පොඩි දුකක් ආවා මූ නැති වෙලා කියලා කිව්වාම.
    ඌට බ්‍රේන් කන්ඩිශන් එකක් තිබ්බා කොහොමත්
     
    • Like
    Reactions: Batfleck