Restart Sri Lanka

Gazally

Member
Sep 8, 2006
24
8
3
Colombo


එන්න, සියලු ශ්‍රී ලාංකිකයිනි එක්වෙන්න. අපි එක්සත් වෙමු. එක්ව නැගිටිමු. අනාගතය දෙස බලා අප ඉදිරියට යා යුතුයි. අපේ ජීවිත නැවත ගොඩනගන්නට ආර්ථිකය නැවත බල ගැන්විය යුතුයි.
රට යළිත් පණ ගන්වන මෙහෙයුම දැකගන්න, එහි ඔබේ කොටසට ඔබත් උරදෙන්න. වැඩි විස්තර සඳහා www.restartsl.today වෙත පිවිසෙන්න.
#ReStartSL යනු රට පණ ගන්වමින් ආර්ථිකය බල ගැන්වීමේ මෙහෙවරට ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය සමගාමිව දියත් කරනු ලබන මෙහෙයුමයි.
 
  • Like
Reactions: rm1980