Restaurent foods

Emios

Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366
    113
    Sinhalu mae tike restaurent walin kana eka full un healthy increasing price ekka mun mona waha danawasa danne kema walata.okoma lowma quality badune danawa atte :oo:
     
    • Like
    Reactions: ChoronaSottiya

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    Issara badu hari tibbane sauce anan manan.dan baduth nethi eke monawa danawada danne
    Vegetable price ekka un owa waha hari dala kal tiyaganiwi...sauce wage badu walata neti baduwalata e taste aka ganna ona deyak dawi..un dannawa rasa ganna widiya..moka chain akak neah...ekai.dan minissu balanne mee welawa prayojanayata aran goda yanna godak un ekai aththa...sillara kada karayo tamai hodama game akak play karanne....
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    එළවලු ගණන් අඩු වෙයි ජනවාරි මුල් ටික් ගෝවා රාබු එහෙම දැන් ගලවනවා. අස්වැන්න අවුලක් නෑ.
    අද කොටගල ( හැටන්) පැත්තේ ගියා
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    එළවලු ගණන් අඩු වෙයි ජනවාරි මුල් ටික් ගෝවා රාබු එහෙම දැන් ගලවනවා. අස්වැන්න අවුලක් නෑ.
    අද කොටගල ( හැටන්) පැත්තේ ගියා
    වැඩිම මිලට ගියේ මාළු මිරිස්, අමු මිරිස්, බෙල් පෙපර්, සලාද. ඒවා ගලවන දවසත් කියන්න අයියා. එතකන් ගෝවයි+රාබු වලිනුයි ශේප් කරගන්නම්. :lol: :lol:
     
    Last edited:

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    වැඩිම මිලට ගියේ මාළු මිරිස්, අමු මිරිස්, බෙල් පෙපර්, සලාද. ඒවා ගලවන දවසත් කියන්න අයියා. එතකන් ගෝවයි+රාබු වලිනුයි ශේප් කරගන්නම්. :lol: :lol:

    උට්ට ගේ ඇතුලට වෙලා නිකන් කකා ඉන්නේ නෑ මල්ලි. අපි හැමතැන ම යනවා.
    ගණන් වැඩි කියලා මැරෙන්න යැයි.
    අඩුවට ගන්න තැන් තියෙනවා

    සල්ලි නෑ බඩු ගණන් කියලා මිනිස්සු ගෙදර වෙලා නිකන් ඉන්නේ නෑ

    අදයි ඉයෙයි නුවරඑලිය පුරෝලා මිනිස්සු.
     
    • Like
    Reactions: Bizzare_Art

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    උට්ට ගේ ඇතුලට වෙලා නිකන් කකා ඉන්නේ නෑ මල්ලි. අපි හැමතැන ම යනවා.
    ගණන් වැඩි කියලා මැරෙන්න යැයි.
    අඩුවට ගන්න තැන් තියෙනවා

    සල්ලි නෑ බඩු ගණන් කියලා මිනිස්සු ගෙදර වෙලා නිකන් ඉන්නේ නෑ

    අදයි ඉයෙයි නුවරඑලිය පුරෝලා මිනිස්සු.
    tiyana ekata tiyanawa nathi ekatath tiyanawa.
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    උට්ට ගේ ඇතුලට වෙලා නිකන් කකා ඉන්නේ නෑ මල්ලි. අපි හැමතැන ම යනවා.
    ගණන් වැඩි කියලා මැරෙන්න යැයි.
    අඩුවට ගන්න තැන් තියෙනවා

    සල්ලි නෑ බඩු ගණන් කියලා මිනිස්සු ගෙදර වෙලා නිකන් ඉන්නේ නෑ

    අදයි ඉයෙයි නුවරඑලිය පුරෝලා මිනිස්සු.
    මට නම් අඩුවට ගන්න තැන් හොයන්න යන්න වෙලාවක් නෑ අයියේ. මම invest කරපු මාළු මිරිස් + නයි මිරිස් වගාවක් තියනවා. එක ඉස්සර වගේ රන් කරන්න බෑ දියර පොහොර කේස් එක නිසා. නමුත් Single Crop system එක අයින් කරලා පවුල් කිහිපයකට අවශ්‍ය මුලික එළවලු ටික හදන එක නතින්. :lol: මට පුළුවන් උනාට හැම එකාටම බෑනේ බන්. ඒකයි දුක. (මට හැමඑකාටම කන්න දෙන්නත් බෑනේ :lol:).
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,575
    2
    115,414
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    EhNB2I5U4AAvcEs.jpg