Restore Car Headlight

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    clogard අතුල්ලලා,temporay fix හරියන්නේ නෑ වගේ.

    මට නම් හිතෙන්නේ Visbella Car Vehicle Motorcycle Headlight Lamp Lens Cleaning Restoration DIY Kit එක හොදයි වගේ.(best bang for buck)
    s-l1600.jpg


    20$> එව්වා එපා

    මෙතනින් එකක් තෝරලා or උබල දන්න එකක් කියපන්කො.
    http://www.ebay.com/sch/Automotive-...RngCbx=1&_udlo=&_udhi=20&_nkw=headlight&rt=nc
     
    Last edited:

    Upekairon

    Junior member
  • Jul 17, 2012
    96
    77
    18
    Automiraj, kleenpark වගේ තැනකට දුන්නොත් උන් හෙඩ් ලයිට් පොලිෂ් කරන්න කියක් වගේ ගන්නවද ?