මචන්ලා Ebay එකේ තියන මේ කැමරා හොඳද කියල කව්රුහරි දන්නවනම් කියන්නකෝ. මට වැඩිය වියදම් කරන්නේ නැතුව එකක් ගන්න ඕන. gopro නම් ගන්න කියන්න එපා,$15 වගේ තියන ඒවා ගත්ත අය ඉන්නවද?

උඹ කියන්නේ චයිනිස් ගන්න එපා කියලද? ගොප්රෝ ගන්න අතකුයි කකුලකුයි විකුනන්න වෙනවනේ බන්.oya okkoma chinese magulne bn.owage quality eka oya kiyana tharam nam na.eth normal qualityak thiyey.durability gana katha one nane.
ඔව් බන් එකත් ලාබයි. වතුර යන්නෙත් නෑ කියල තිබ්බඕක බන් ඔලුව උඩ තියන් යන්න එපැයි..අර පොඩි කුර වගේ එකක් තියෙනවා නේද හෙමට් එක අස්සේ ගහන් යන්න එකක්![]()
උඹ කියන්නේ චයිනිස් ගන්න එපා කියලද? ගොප්රෝ ගන්න අතකුයි කකුලකුයි විකුනන්න වෙනවනේ බන්.
ඔව් බන් එකත් ලාබයි. වතුර යන්නෙත් නෑ කියල තිබ්බ

උබට එක හම්බ උනාද? Link එකක් දාපන්කෝ![]()



ඔය ඩොටේ උන්ට මොන කැමරාද බොල.. හැබැයි කොළඹ අපිටනන් ඔය කැමරා එක වටිනවා.. උඹට ලින්ක් ලැබුනොත් මටත් දීපන්.![]()
පල පලඔය ඩොටේ උන්ට මොන කැමරාද බොල.. හැබැයි කොළඹ අපිටනන් ඔය කැමරා එක වටිනවා.. උඹට ලින්ක් ලැබුනොත් මටත් දීපන්.![]()
මචං xiaomi mi yi action කැමරා එක ගන්න. එක හොඳයි අඩු මුදලකට 15000/- විතර වෙයි.
https://xiaomi-mi.com/action-cameras/xiaomi-yi-action-camera-white/
Thanks ban. Yi 2 kiyala ekakuth thiyanawa. Godakma hondai wage