තැපැල් id එකෙන් Ol කරපු කෙනෙක්ගෙ certificate එකයි තැපැල් id එකයි 2කම නෑ..එතකොට Al වලට දුන්න real id එකෙන්ම online apply කරොත් හම්බෙනවද? ol certificate එක? මේ වුකන්නලෙ hotline answer නෑ පගයලා