Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Results : EK Wesak wallpaper competition 2010
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

EK Wesak Wallpaper Competition - 2010

තරඟයේ නීති රීති වලට අනුව නිර්මාණය කරන ලද හැම නිර්මාණයක්ම විනිශ්ය කරුවන් විසින් භාරගන්නා ලදී.

මෙසේ භාරගත් නිර්මාණ විනිශ්ය කරුවන් තිදෙනා යටතේ වෙන වෙනම විනිශ්යට ලක් කරන ලද අතර වෙන වෙනම ලකුණු දුන්නත් තිදෙනාම භාවිතා කරන ලද්දේ එකම මිණුම් දඬු බව මෙහිදී සඳහන් කරන්න කැමතියි. ලකුණු දීමේදී නිර්මාණයේ සදහන් කර ඇති බුදු දහම සම්බන්ධ වගන්තියට හෝ ගාථා පාඨයට (සහ එහි ගුණාත්මක බව, නිර්වද්‍ය භාවය සහ නිර්මාණය සමඟ එහි ගැලපීම), නිර්මාණයේ වර්ණ සංයෝජනයට සහ දෘශ්‍යමය ප්රකාශනයට (graphic) වෙන වෙනම ලකුණු 10 බැගින් වෙන්කල අතර එක් විනිශ්ය කරුවෙකු විසින් එක නිර්මාණයකට වෙන්කරන ලද ලකුණු ප්‍රමාණය 30කි. අවසානයේ විනිශ්ය කරුවන් තිදෙනාම දුන් ලකුණු එකට එකතු කිරීමෙන් එක් නිර්මාණයකට 90න් ලකුණු ලැබෙන ආකාරයට ලකුණු දීමේ පිලිවෙල සකස් කරන ලදී. මෙහිදී ඒ ඒ තරඟ අංශ වල (1024 x 768, 1440 x 900 සහ 1600 x 1200) වැඩිම ලකුණු ලබාගත් නිර්මාණ ප්‍රථම, දෙවන සහ තෙවන යන ස්ථාන වලට තේරී පත් විය.

කෙසේ වෙතත් මෙම ජයග්‍රාහී නිර්මාණ සමඟ තියුණු තරඟයක් දුන් නිර්මාණ බොහොමයක් ඇති බැවින් ජයග්‍රාහී නිර්මාණ වලට අනතුරුව වැඩිම ලකුණු ලබාගත් නිර්මාණ දහය, කුසලතා නිර්මාණ යටතේ (Credited) මෙහි සඳහන් කර ඇත.

එළකිරි වෙබ් අඩවිය තුල මෙවන් තරඟයක් සාර්ථකව මේ අයුරින් නිමා කරන්නට දායක වූ ඔබ සැමටත්, තම කාලය සහ ශ්‍රමය කැප කරමින් අගනා නිර්මාණ ඉදිරිපත් කල තරඟකරුවන් සැමටත් මෙහිදී EK Buddhist Monastrery වෙනුවෙන් අපි ස්තුති වන්ත වෙමු.

<< විශේෂ ස්තුතිය >>

සංවිධාන කටයුතු කල  ela_eluwa120, one_genuine, Kasem

විනිශ්චය මණ්ඩලයේ Amalka101, Elcid

තෑගි සදහා අනුග්‍රහය දක්වන RapidDark , panchaz

සහ සහභාගී වූ සැමට!

ඔබ සැමට සුභ වෙසක් මංගල්‍යයක් වේවා

තෙරුවන් සරණයි...!

[QUOTE="nadun07, post: 7551245, member: 87679"] [CENTER][COLOR=DarkRed][FONT=Georgia][SIZE=3]EK Wesak Wallpaper Competition - 2010[/SIZE][/FONT] [/COLOR][/CENTER] [SIZE="3"]තරඟයේ නීති රීති වලට අනුව නිර්මාණය කරන ලද හැම නිර්මාණයක්ම විනිශ්ය කරුවන් විසින් භාරගන්නා ලදී. [/SIZE] [SIZE="3"]මෙසේ භාරගත් නිර්මාණ විනිශ්ය කරුවන් තිදෙනා යටතේ වෙන වෙනම විනිශ්යට ලක් කරන ලද අතර වෙන වෙනම ලකුණු දුන්නත් තිදෙනාම භාවිතා කරන ලද්දේ එකම මිණුම් දඬු බව මෙහිදී සඳහන් කරන්න කැමතියි. ලකුණු දීමේදී නිර්මාණයේ සදහන් කර ඇති බුදු දහම සම්බන්ධ වගන්තියට හෝ ගාථා පාඨයට ([COLOR="Navy"]සහ[/COLOR] එහි ගුණාත්මක බව, නිර්වද්‍ය භාවය සහ නිර්මාණය සමඟ එහි ගැලපීම), නිර්මාණයේ වර්ණ සංයෝජනයට සහ දෘශ්‍යමය ප්රකාශනයට (graphic) වෙන වෙනම ලකුණු 10 බැගින් වෙන්කල අතර එක් විනිශ්ය කරුවෙකු විසින් එක නිර්මාණයකට වෙන්කරන ලද ලකුණු ප්‍රමාණය 30කි. අවසානයේ විනිශ්ය කරුවන් තිදෙනාම දුන් ලකුණු එකට එකතු කිරීමෙන් එක් නිර්මාණයකට 90න් ලකුණු ලැබෙන ආකාරයට ලකුණු දීමේ පිලිවෙල සකස් කරන ලදී. මෙහිදී ඒ ඒ තරඟ අංශ වල (1024 x 768, 1440 x 900 සහ 1600 x 1200) වැඩිම ලකුණු ලබාගත් නිර්මාණ ප්‍රථම, දෙවන සහ තෙවන යන ස්ථාන වලට තේරී පත් විය. කෙසේ වෙතත් මෙම ජයග්‍රාහී නිර්මාණ සමඟ තියුණු තරඟයක් දුන් නිර්මාණ බොහොමයක් ඇති බැවින් ජයග්‍රාහී නිර්මාණ වලට අනතුරුව වැඩිම ලකුණු ලබාගත් නිර්මාණ දහය, කුසලතා නිර්මාණ යටතේ (Credited) මෙහි සඳහන් කර ඇත. [/SIZE] [CENTER][IMG]http://i571.photobucket.com/albums/ss158/Dilhini/FInalGrades.jpg[/IMG] [SIZE="3"][LEFT]එළකිරි වෙබ් අඩවිය තුල මෙවන් තරඟයක් සාර්ථකව මේ අයුරින් නිමා කරන්නට දායක වූ ඔබ සැමටත්, තම කාලය සහ ශ්‍රමය කැප කරමින් අගනා නිර්මාණ ඉදිරිපත් කල තරඟකරුවන් සැමටත් මෙහිදී EK Buddhist Monastrery වෙනුවෙන් අපි ස්තුති වන්ත වෙමු. [/LEFT][/SIZE] [COLOR="Red"][SIZE="3"]<< විශේෂ ස්තුතිය >> සංවිධාන කටයුතු කල [COLOR="black"] ela_eluwa120[/COLOR], [COLOR="black"]one_genuine[/COLOR], [COLOR="black"]Kasem[/COLOR] විනිශ්චය මණ්ඩලයේ [COLOR="black"]Amalka101, Elcid[/COLOR] තෑගි සදහා අනුග්‍රහය දක්වන [COLOR="black"]RapidDark , panchaz[/COLOR][/SIZE][/COLOR] [COLOR="Black"][SIZE="3"][B]සහ සහභාගී වූ සැමට![/B][/SIZE][/COLOR] :D [SIZE=4][COLOR=DarkRed]ඔබ සැමට සුභ වෙසක් මංගල්‍යයක් වේවා තෙරුවන් සරණයි...![/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom