Results : EK Wesak wallpaper competition 2010

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
Results : EK Wesak Wallpaper Competition 2010

17157737.png


This is the Official announcement of the results of EK Wesak Wallpaper Competition 2010

organized by the

EK Buddhist Monastery

***************************

මෙහි කාණ්ඩ 3ක් යටතේ වෙන වෙනම ජයග්‍රාහකයන්, විනිශ්චයකරුවන් 3දෙනා විසින් තෝරා ගන්නා ලදි. ලකුනු ලබාදුන් පිලවෙල පහත දක්වා ඇත

:cool:



Standard - 1024 x 768 කාණ්ඩයේ ජයග්‍රාහකයන් :D


1. EMIFEXA

emifexa.jpg


Full View

---------------

2. nexuszone

nexuszone.jpg


Full View

---------------

3. nismok

nismok2.jpg


Full View

---------------

:D
Wide Screen - 1440 x 900 කාණ්ඩයේ ජයග්‍රාහකයන්


1. nexuszone

nexuszone.jpg


Full View

---------------

2. nismok

nismok.jpg


Full View

---------------

3. eronfx

eronfxwide.jpg


Full View

---------------

:D
High Definition - 1600 x 1200 කාණ්ඩයේ ජයග්‍රාහකයන්

1. b0rnkill3r

b0rnkll3r.png


full view

---------------

2. nexuszone

nexuszone.jpg


full view

---------------

3. Suvin1122

suvin1122.jpg


full view





 
  • Like
Reactions: dilrasan

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
මෙම ජයග්‍රාහී නිර්මාණ සමඟ තියුණු තරඟයක් දුන් නිර්මාණ බොහොමයක් ඇති බැවින් ජයග්‍රාහී නිර්මාණ වලට අනතුරුව වැඩිම ලකුණු ලබාගත් නිර්මාණ දහය (මෙහිදී කාණ්ඩ වශයෙන් නොවේ ), කුසලතා නිර්මාණ යටතේ (Credited) මෙහි සඳහන් කර ඇත.

1. Anupa

anupa.jpg

anupa
Full view


2. Suvin1122

suvin1122.jpg

Suvin1122
Full view



3. Yasho89

yasho89.jpg

yasho89
Full view



4. Djnet

djnet.jpg

DJnet
Full view


5. Roshan2008

rooshan2008.jpg

rooshan2008
Full view


6. nismok

nismok.jpg

nismok
Full view



7. ishanka25

ishanka25.jpg

ishanka25
Full view



8. pawusi

pawusi.jpg

pawusi
Full view



9. b0rnk!ll3r

b0rnkll3r.png

b0rnk!ll3r
Full view


10. eronfx

eronfx.jpg

eronfx
Full view
 

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
EK Wesak Wallpaper Competition - 2010

තරඟයේ නීති රීති වලට අනුව නිර්මාණය කරන ලද හැම නිර්මාණයක්ම විනිශ්ය කරුවන් විසින් භාරගන්නා ලදී.

Ground rules.

1. No plagiarism, meaning, the wallpapers should be one’s own creations.

2. Every wallpaper should contain the title “2600 ශ්‍රී සම්බුද්ධජයන්තිය”or “2600th Anniversary of Enlightenment.”

3. There should be a meaningful massage about Buddhism (a gatha from dhammapada for example) in every wall paper.

4. One EK member can present only one wallpaper for one category. However, one member can present two or three wallpapers for two or three categories.

5. Any EK member can take part in this event, no discrimination between junior and senior members.


මෙසේ භාරගත් නිර්මාණ විනිශ්ය කරුවන් තිදෙනා යටතේ වෙන වෙනම විනිශ්යට ලක් කරන ලද අතර වෙන වෙනම ලකුණු දුන්නත් තිදෙනාම භාවිතා කරන ලද්දේ එකම මිණුම් දඬු බව මෙහිදී සඳහන් කරන්න කැමතියි. ලකුණු දීමේදී නිර්මාණයේ සදහන් කර ඇති බුදු දහම සම්බන්ධ වගන්තියට හෝ ගාථා පාඨයට (සහ එහි ගුණාත්මක බව, නිර්වද්‍ය භාවය සහ නිර්මාණය සමඟ එහි ගැලපීම), නිර්මාණයේ වර්ණ සංයෝජනයට සහ දෘශ්‍යමය ප්‍රකාශනයට (graphic) වෙන වෙනම ලකුණු 10 බැගින් වෙන්කල අතර එක් විනිශ්ය කරුවෙකු විසින් එක නිර්මාණයකට වෙන්කරන ලද ලකුණු ප්‍රමාණය 30කි. අවසානයේ විනිශ්ය කරුවන් තිදෙනාම දුන් ලකුණු එකට එකතු කිරීමෙන් එක් නිර්මාණයකට 90න් ලකුණු ලැබෙන ආකාරයට ලකුණු දීමේ පිලිවෙල සකස් කරන ලදී. මෙහිදී ඒ ඒ තරඟ අංශ වල (1024 x 768, 1440 x 900 සහ 1600 x 1200) වැඩිම ලකුණු ලබාගත් නිර්මාණ ප්‍රථම, දෙවන සහ තෙවන යන ස්ථාන වලට තේරී පත් විය.

කෙසේ වෙතත් මෙම ජයග්‍රාහී නිර්මාණ සමඟ තියුණු තරඟයක් දුන් නිර්මාණ බොහොමයක් ඇති බැවින් ජයග්‍රාහී නිර්මාණ වලට අනතුරුව වැඩිම ලකුණු ලබාගත් නිර්මාණ දහය, කුසලතා නිර්මාණ යටතේ (Credited) මෙහි සඳහන් කර ඇත.


FInalGrades.jpg


එළකිරි වෙබ් අඩවිය තුල මෙවන් තරඟයක් සාර්ථකව මේ අයුරින් නිමා කරන්නට දායක වූ ඔබ සැමටත්, තම කාලය සහ ශ්‍රමය කැප කරමින් අගනා නිර්මාණ ඉදිරිපත් කල තරඟකරුවන් සැමටත් මෙහිදී EK Buddhist Monastrery වෙනුවෙන් අපි ස්තුති වන්ත වෙමු.

<< විශේෂ ස්තුතිය >>

සංවිධාන කටයුතු කල ela_eluwa120, one_genuine, Kasem

විනිශ්චය මණ්ඩලයේ Amalka101, Elcid

තෑගි සදහා අනුග්‍රහය දක්වන RapidDark , panchaz


සහ සහභාගී වූ සැමට!

:D

ඔබ සැමට සුභ වෙසක් මංගල්‍යයක් වේවා
තෙරුවන් සරණයි...!

 
Last edited:

Santa

Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    ජයග්‍රහණය කල හැමෝටම සුබ පැතුම්... :D

    ඉදිරිපත් කරපු සමහර ඒවලින් දිනයි කියලා හිතපු සමහර ඒවා තේරිලා නෑ..

    ඒත් කමක් නෑ...මේක සංවිධානය කරපු හැමෝම බොහොම හොඳ වැඩක් කලේ... :D

    තෙරුවන් සරණයි!
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    ජයග්‍රහණය කල හැමෝටම සුබ පැතුම්... :D

    ඉදිරිපත් කරපු සමහර ඒවලින් දිනයි කියලා හිතපු සමහර ඒවා තේරිලා නෑ..

    ඒත් කමක් නෑ...මේක සංවිධානය කරපු හැමෝම බොහොම හොඳ වැඩක් කලේ... :D

    තෙරුවන් සරණයි!

    ඔය වගේ හිතෙන එක ස්වාභාවිකයි :) මේකෙ සමහර ඒව තිබ්බා ගොඩක් හොද ඒවා ඒත්.. buddhist quote එකක් වෙනුවට සරල වචනයක් දෙකක් තිබුන ඒවට quote එකට දෙන ලකුනු අඩු වෙනවා.. :(
    මොකුත්ම quote එකක් නැති ඒවා 1ක් හෝ 2ක් reject කරන්නත් උනා තරගයේ නීතී රීති අනුව :sorry:
    මොකද මේක නිකන්ම graphics විතරක් බලන competition එකක් නෙවෙයි නේ :)
     

    EΜΙFΞXΛ

    Member
    Jan 18, 2009
    1,423
    56
    0
    ░►LOST◄░
    බොහොම ස්තුති..හැමෝටම...ජයග්‍රහණය කිරීමේ අරමුණකින් කරපු නිර්මාණයක් නම් නෙමෙයි...නිකන් ආසාවට කරපු එකක්...ජයග්‍රහණය ලැබීම ගැන සතුටුයි..:)

    සංවිධායක මණ්ඩලයටත් නිර්මාණය අගය කල අනෙක් හැමෝටමත් බොහොමත්ම ස්තුති :)

    සුභ වෙසක් මංගල්‍යයක් වේවා! :)
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    හුරේ මම කුසලතා නිර්මාණ 10 යටතට ඇවිල්ල.:lol::lol:මම හිතුවෙ මට ඇපත් නැති වෙයි කියල. :lol::lol:.ඒත් කුසලතා නිර්මාණ යටතේ අංක 10 ට තියෙන 10. eronfx එක මගෙ එකට වඩා ලස්සනයි.ඒ හින්ද මගේ 8 ස්ථානය මම eronfx ට ලබා දෙනව.මම 10 ගන්නව.:lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: Amalka101

    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    පළවෙනි ස්ථානයට ආපු අයට මගේ උනුසුම් සුභ පැතුම්...හොඳ නිර්මාණ වලට නියම තැන ලැබිල තියෙනව...ලබන අවුරුද්දෙත් අයෙ තරගෙ තියමු..මීටත් වඩා හොඳ නිර්මාණ ලැබෙයි..හැමෝටම තෙරුවන් සරණයි...:)