Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Results : EK Wesak wallpaper competition 2010
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම හිතනවා යාළුවනේ මේ ප්රතිඵලය ගැන ගොඩක් අය සෑහීමට පත් වෙන්න ඇති කියලා,

තරඟ නීති උල්ලංගනය නිසා අපිට ලස්සන නිර්මාණ කිහිපයක්ම ඉවත් කරන්න උනා. අනික ත්රෙඩ් එකේ නැවත නැවතත් මතක් කරපු quote එක ගැන සහ wallpaper එකක් වශයෙන් සුදුසුද කියන එක ගැනත් සලකා බැලුවා. ඇතැම් ලස්සන නිර්මාණ කිහිපයක්ම quote එක ගැන සෑහීමකට පත් වෙන්න නොහැකිවීම අපැහැදිලි වීම වගේ කරුණු නිසා අඩු ලකුණු ලබා ගත්තා. ඒ ගැන නම් ගොඩක් කණගාටුයි. ඒ වගේ ම සුවින්, නිස්මෝක් ඇතුලු යාළුවො කීප දෙනෙක්ම පින්තූර හදලම භාවිතා කරලා තිබුණා..

කොච්චර ලස්සන නිර්මාණ උනත් සමහර නිර්මාණ wallpaper වශයෙන් සුදුසුද කියන ගැටළුවත් තිබුණා.මීට අමතරව ඉහත ජයග්රහන ලබා ගත් සහ ලබා නොගත් හැමෝම වගේ ගොඩාක් ලස්සන නිර්මාණ කරලා තිබුණා.. ඒ අයට ගොඩක් තුති..

අහ් .. තව දෙයක් විනිශ්චය කරපු අපි 3න් දෙනාම වගේ දීලා තිබුණ ලකුණු ගොඩක් දුරට සමාන උන නිසා තීන්දුව සාධාරණයි කියලා මම හිතනවා. පෝල් එකක් දාලා යාළුවො වැඩි කාටද කියලා තෝරනවාට වඩා මේක හැම අතින්ම හොඳයි කියලා හිතනවා..

මේ තරඟය සංවිදානය කළ one_genuine,ela_eluwa120 සහ එළකිරි බෞද්ධ සංවිධානයටත්, ත්යාග සඳහා දායකත්වය ලබා දෙන panchz, rapidark සහෝදරවරුන්ටත් නදුන් අයියා සහ අමල්කා අක්කාටත් විශේෂ ස්තූතිය.

ඒ වගේම නිර්මාණ කරලා මට(අපිට) අළුත් wallpaper ලබා දුන්නු සහෝදර සහෝදරියන්ටත් ගොඩක් පින්..

බුදු සරණයි.. !!

[QUOTE="Elcid, post: 7553045, member: 257071"] [SIZE=3]මම හිතනවා යාළුවනේ මේ ප්රතිඵලය ගැන ගොඩක් අය සෑහීමට පත් වෙන්න ඇති කියලා,:) තරඟ නීති උල්ලංගනය නිසා අපිට ලස්සන නිර්මාණ කිහිපයක්ම ඉවත් කරන්න උනා.:( අනික ත්රෙඩ් එකේ නැවත නැවතත් මතක් කරපු quote එක ගැන සහ wallpaper එකක් වශයෙන් සුදුසුද කියන එක ගැනත් සලකා බැලුවා.:) ඇතැම් ලස්සන නිර්මාණ කිහිපයක්ම quote එක ගැන සෑහීමකට පත් වෙන්න නොහැකිවීම අපැහැදිලි වීම වගේ කරුණු නිසා අඩු ලකුණු ලබා ගත්තා.:baffled: ඒ ගැන නම් ගොඩක් කණගාටුයි.:( ඒ වගේ ම සුවින්, නිස්මෝක් ඇතුලු යාළුවො කීප දෙනෙක්ම පින්තූර හදලම භාවිතා කරලා තිබුණා.. කොච්චර ලස්සන නිර්මාණ උනත් සමහර නිර්මාණ wallpaper වශයෙන් සුදුසුද කියන ගැටළුවත් තිබුණා.:(මීට අමතරව ඉහත ජයග්රහන ලබා ගත් සහ ලබා නොගත් හැමෝම වගේ ගොඩාක් ලස්සන නිර්මාණ කරලා තිබුණා.. ඒ අයට ගොඩක් තුති.. අහ් .. තව දෙයක් විනිශ්චය කරපු අපි 3න් දෙනාම වගේ දීලා තිබුණ ලකුණු ගොඩක් දුරට සමාන උන නිසා තීන්දුව සාධාරණයි කියලා මම හිතනවා.:) පෝල් එකක් දාලා යාළුවො වැඩි කාටද කියලා තෝරනවාට වඩා මේක හැම අතින්ම හොඳයි කියලා හිතනවා..:):) මේ තරඟය සංවිදානය කළ one_genuine,ela_eluwa120 සහ එළකිරි බෞද්ධ සංවිධානයටත්, ත්යාග සඳහා දායකත්වය ලබා දෙන panchz, rapidark සහෝදරවරුන්ටත් නදුන් අයියා සහ අමල්කා අක්කාටත් විශේෂ ස්තූතිය. ඒ වගේම නිර්මාණ කරලා මට(අපිට) අළුත් wallpaper ලබා දුන්නු සහෝදර සහෝදරියන්ටත් ගොඩක් පින්.. :) බුදු සරණයි.. !!:):)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom