results sheet eka Aith ganne kohenda //////

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    Mcn la mage yaluwekge o/l results sheet eka nathiwela. .results sheet ekak ai ganna kohetada yanna one mcnla. ..
     

    El_Camino

    Active member
  • Jul 1, 2016
    262
    112
    43
    පැලවත්ත ඉසුරුපායට අල්ලපු වැටේ තියෙන්නේ විභාග දෙපාර්තමේන්තුව. එතෙන්ට ගියාම උඹේ වැඩේ කරගන්න පුළුවන්. යනකොට අනන්‍යතාවය තහවුරු කරන්න ලියකියවිලි, ඒ කිව්වේ උප්පැන්න සහතිකේ, විභාග අවසරපත (Admission), විභාග අංක ආදී දේවල් අරං යමන්. 1919 කෝල් කරලා වැඩි විස්තර දැන ගනින්.