retail genius

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,309
    1,004
    113
    මුන්ගෙන් බඩු ගත්ත අය ඉන්නවද? මට LG washing machine එකක් ගන්න ඕන.උන්ගේ තමයි අඩුම(සම්පත් කාර්ඩ් ඔෆර් එකට). බඩු ෂුවර් ද කියල දැනගන්න ඕන.සෙලර් නම් මිට්සු කියල එකක්(අබාන්ස් නෙවෙයි).