මෙවා මල්ලි ආර්තික ප්‍රශ්නවත් - සිරිමා - ජෙ ආර් ගෙ ප්‍රස්නවත් නෙවි, ඔය දෙන්නමා යුද්ද 2ක් තියන් රටෙ ගෙනිච්චා, ගෙමක් ගැඃඋවා,
මෙවා 1994න් පස්සෙ ආපු ප්‍රශ්න
මෙවා 1994න් පස්සෙ ආපු ප්‍රශ්න
පොස්ට් එක ටයිප් කරලා ඉවර වෙන්න කලින් පෝස්ට් උනාmath issara ohoma hithan hitiya open economy nisa tamai kela une kiyala
socialism cupiri capitalism padiri kiyala
passe passe therum giya onama deyak onawata wada hoda naha kiyala![]()
අන්න හරි, ඔය උබට තේරිලා තියෙන්නේ.math issara ohoma hithan hitiya open economy nisa tamai kela une kiyala
socialism cupiri capitalism padiri kiyala
passe passe therum giya onama deyak onawata wada hoda naha kiyala![]()
අන්න හරි, ඔය උබට තේරිලා තියෙන්නේ.
ඔය කතාවම තමයි ඉතිං මාත් උබට කියන්නේ.
ඕනවට වඩා ආර්ථිකයක් උනත් විවෘත කරන්න හොද නෑ .
එකනේ බන් මම කිව්වේ ක්ලෝස්ඩ් ඉකනොමි කියනෙනෙ සේරම වහන් ඉන්න එක නෙමෙයි.mata kalin indan therila tibbe ekane mama kiwwe e welawe survive ewenna close economy hodai habai long run oka karanna baha kiyala
ehema close karan hitiya kiyala diyunu wenneth naha
e wagema open karapu gaman diyunu wenneth naha hariyata utilize une nattam
dan balapan aussie wage ratak open economy diyunu wela tiyenne hariyata utilize karapu nisa
ubata hodama example ekak dennam
sirimavo kale upali car ekak hadanna gatte
e gani okata kokka damma wede parakku una
passe JR awa, minissunta hithenna puluwan dan upali ge kattiya awa dan goda kiyala
ehema uneth naha mokada mehe car ekak hadanawata wada pitin ganna eka labai
wena ratawal e industry eke issarahata awilla e weddi
එකනේ බන් මම කිව්වේ ක්ලෝස්ඩ් ඉකනොමි කියනෙනෙ සේරම වහන් ඉන්න එක නෙමෙයි.
පෙට්‍රල්, වාහන, ස්පෙයාර්ස් ඔය සේරම සිරිමාවොගේ කාලෙත් ආවා.
වැඩේ උනේ අනවශ්‍ය විදිහට මේක ඕපන් උන එක.
වැරදී අපි කරපු දේ.
සිරිමාවොගේ මොඩ්ල් එකේ ඉදලා 10 ඉයර්ස් ඇතුලේ හෙමීට හෙමීට කරන්න තිබ්බ වැඩක් මේක.
කීයක් හරි වැඩිපුර දීලා අපේ මාර්කට් එකෙන්ම කරගන්න පුළුවන් දේ තුට්ටු දෙකට පිටින් ඇද්ද.
ලාබෙට බඩු හම්බුනා, ලෝකෙට ණය උනා, අපි හිගන්නෝ උනා.
සිරිමාවේ ඉද්දි ඩොලර් එක කීයද, අද කීයද.

එල.එලmachan mulin ara uda ekek share karapu article eka kiyawala balanna
https://www.nytimes.com/1974/05/13/...faces-an-economic-crisis-people-are-well.html
wahana spare parts nemei kana bona tikath genna bariwa tibbe ekai haal polu dala kanna bonnawath hariyata naha
e weddith lankawa 2billion debt tibila tiyanawa
apita salli tikakwath loan ganna baha credit chora nisa
apita kiyanna lesiy thawa awurudu 10k 20k hitiyanam hari kiyala
summary ekak kiyannam ubata idea ekak ganna
ape 80% economy eka base wela tiyenne tea, coconut and rubber
okata reason british ewun apiwa rule karaddi unta apen ona une tea wage dewal
ape farmlands optimize une owata
api 1970s wenakan rice, wheat wage dewal henata import kala (66% forex giihn tiyenne mewata)
global crisis ekedi export income adu unama kanna bonnath naha
e kiyanne api suddange galawunama wenama operate weddi food security tiyaganna oni
api eka kale naha etanin apata kela une 1973 di (ekai mama kiwwe meka sirimavo hadapu crisis ekak nemei)
anika lankawe dewal restrict unama patta mafia ekak hadenawa eken ayeth duk widinne minissumai
uba kiyana point eka apply wenawa, onawata wada open kiyala api food security wage ewa nathi karaganna hoda naha![]()
පව් බං, අඩු හෝ මදි ආදායම් ලබපු retire wecha wayasaka දෙමවුපියෝ. හම්බවෙන retirement Eka madi jeewathwenna. Beheth welata ma yanawa bara ganak or beheth na, hamdama job karanna ශක්තියක් නෑ.
Added- සමහර meke inna Moda harak kiyanawa retire una kiyala atha paya 4 pana Nathi una kiyala නෙමේ wada karanna puluwan kiyala.
Hahabi wena rata wela nam retire wenne aphu wada karanna නෙමේ, විවේකී සුවෙන් ජිවිතේ අවසානය දකින්න.