Retire wecha godak දෙමාපියන්ට කන්න නෑ

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    පව් බං, අඩු හෝ මදි ආදායම් ලබපු retire wecha wayasaka දෙමවුපියෝ. හම්බවෙන retirement Eka madi jeewathwenna. Beheth welata ma yanawa bara ganak or beheth na, hamdama job karanna ශක්තියක් නෑ.

    Added- සමහර meke inna Moda harak kiyanawa retire una kiyala atha paya 4 pana Nathi una kiyala නෙමේ wada karanna puluwan kiyala.
    Hahabi wena rata wela nam retire wenne aphu wada karanna නෙමේ, විවේකී සුවෙන් ජිවිතේ අවසානය දකින්න.
     
    Last edited:

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    විශ්‍රාම ගියා කියන්නේ මේ අතපය 4 පණ නැති උනා කියන එක නෙමෙයි නේ.
    ඊට පස්සෙත් මොකක් හරි රස්සාවක් කරන්න පුළුවන් නේ.
    හම්බු කරලා ඉතුරු කරගත්ත දේකින් මොනා හරි පටන් ගන්න පුළුවන් නේ.
    වෙලා තියෙන්නේ ජීවිත කාලෙම අයිස් ගගහා හිටපු උන්ට මහන්සි වෙලා දෙයක් කරලා පුරුදු නෑ.
    පිනට ගිලින්නමයි බන් ඉන්නේ.
    ජිවීත කාලෙම පින් බත් ගිලපු උන්ට දැන් නම් ඉස්සර තරම්ම පින් බත් ගිලින්න බෑ තමයි ඒක ඇත්ත.
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,645
    8,850
    113
    kandy

    retire wena hamotama hoda health condition ekak na. godak aya beheth bonawa. thawajob ekak karanna ba. puluwan unath minissu denneth na.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,721
    113
    එකමත් එක රටක
    විශ්‍රාම වැටුපට විතරක් සිමා වෙලා හිටියම එහෙම වෙන්ව ලංකාව වගේ දවසින් දවස වලපල්ලට යන රටක.
    රජයේ රැකියාවක් කියන්නේ මාර "ස්ථාවර" දෙයක් කියලා සමහරු හිතං ඉන්නව නේ.
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    retire wena hamotama hoda health condition ekak na. godak aya beheth bonawa. thawajob ekak karanna ba. puluwan unath minissu denneth na.
    ඉතින් තමන්ගෙම දෙයක් කරන්න පුළුවන් නේ බන් පොඩියට.
    ජීවිත කාලයක්ම රස්සාවක් කරලා ලක්ශ 20 25 ඉතුරු කරන් නැද්ද ඕකුන්?
     
    • Like
    Reactions: siri_ayya

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,645
    8,850
    113
    kandy
    ඉතින් තමන්ගෙම දෙයක් කරන්න පුළුවන් නේ බන් පොඩියට.
    ජීවිත කාලයක්ම රස්සාවක් කරලා ලක්ශ 20 25 ඉතුරු කරන් නැද්ද ඕකුන්?
    me kale business ekak patan ganna puluwan da? anika hamotama 25 lack ethuru karanna puluwan wenne na ne.
     
    • Like
    Reactions: lilman and shenat

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    me kale business ekak patan ganna puluwan da? anika hamotama 25 lack ethuru karanna puluwan wenne na ne.
    යකෝ,
    කාලයේ ප්‍රශ්නයක් තියෙනවා.
    මේ කාලේ ෆීල්ඩ් එකේ කරන රස්සා, වාහන ෆිනෑන්ස් දාගෙන කරන ව්‍යාපාර වගේ දේවල් කරන්න අමාරුයි තමයි..හැබැයි එහෙම කියල කරන්න දේවල් නැතුව නෙමෙයි.
    හම්බ කරන්න ඕනේනම් ඕන තරම් ව්‍යාපාර තියෙනවා මේ කාලේ උනත් කරන්න පුළුවන්.
    හරි ලක්ශ ගණන් නෑ කියපන්කෝ.
    ලක්ශයක් වියදම් කරලා හතු මඩුවක් ගහගනින්කෝ.
    මාසෙට ලේසියෙන්ම 50000 පන්නලා එනවනේ
    මහ ලොකු ඉඩක් ඕනේද.
    කාර් පාර්ක් කරන ගරාජ් එකක ඉඩක් ඇති 50000 හොයන්න.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,149
    3,155
    113
    me kale business ekak patan ganna puluwan da? anika hamotama 25 lack ethuru karanna puluwan wenne na ne.
    Okunata Kanna bonna one nam rubber Kiri kapanna, gammiris welanna wage berida? Duppath wayasaka minissu one tharam jeewath wenne plantation field eke kaala beela..mun puluwan kaale ice gahala weda karaganna ena ewunwa kaalakanni kalata paw gewanna one..hebai hemoma newei 90% withara rata karapu pin bathaala tika
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,645
    8,850
    113
    kandy
    යකෝ,
    කාලයේ ප්‍රශ්නයක් තියෙනවා.
    මේ කාලේ ෆීල්ඩ් එකේ කරන රස්සා, වාහන ෆිනෑන්ස් දාගෙන කරන ව්‍යාපාර වගේ දේවල් කරන්න අමාරුයි තමයි..හැබැයි එහෙම කියල කරන්න දේවල් නැතුව නෙමෙයි.
    හම්බ කරන්න ඕනේනම් ඕන තරම් ව්‍යාපාර තියෙනවා මේ කාලේ උනත් කරන්න පුළුවන්.
    හරි ලක්ශ ගණන් නෑ කියපන්කෝ.
    ලක්ශයක් වියදම් කරලා හතු මඩුවක් ගහගනින්කෝ.
    මාසෙට ලේසියෙන්ම 50000 පන්නලා එනවනේ
    මහ ලොකු ඉඩක් ඕනේද.
    කාර් පාර්ක් කරන ගරාජ් එකක ඉඩක් ඇති 50000 හොයන්න.
    yako
    hama ekatama ohoma karanna puluwan da? oya wayasata enakota aduma gane 50000 tiya beheth tika ganna salli nathi un ennawa. hama ekatama oya kiyana hatiyata 60 pabbata passe business patan ganna ba. minissunta kochchara leda enawada. anika pawle untath wiyadam karanawa labena salary eken. karanna bari na. habai karanna puluwan condition eke enna un adui.

    Atta mcn.ape ammalage pansion eka eyalage bet gannat madi. Lamai balannati asarana una aya kochchra atda
    ow ban. 20000-30000 pension ekak ganna ekkenege beheth tika gaththama salli ewarai. aya investment kiyala deyak karanna ba.
    ------ Post added on Jan 17, 2023 at 12:55 AM
     
    • Like
    Reactions: lilman

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    yako
    hama ekatama ohoma karanna puluwan da? oya wayasata enakota aduma gane 50000 tiya beheth tika ganna salli nathi un ennawa. hama ekatama oya kiyana hatiyata 60 pabbata passe business patan ganna ba. minissunta kochchara leda enawada. anika pawle untath wiyadam karanawa labena salary eken. karanna bari na. habai karanna puluwan condition eke enna un adui.
    ඒක වෙන්නේ බන් අනාගතේ දැන් නොසිතා ජීවත් උන උන්ට.
    ඔය ලෙඩ කියන්නේ මොනවද 80% කට තියෙන්නේ එකම ලෙඩ ටික.
    සීනි, ප්‍රෙශර්, කොලෙස්ටරෝල් ආශ්‍රිත ලෙඩ.
    නිකන් කාලකණ්නි වගේ ජීවිතේම පුටු රත් කරපු උන්ට එහෙම වෙනවා.
    ශරීරය වයසට යනවා.
    35 වෙද්දි ඒක මේන්ටේන් කරන්න පටන් ගන්න ඕනේ.
    එහෙම බැරි කාලකණ්නි තමයි ඔය ලෙඩ්ඩු වෙලා ඉන්නේ.
    පිටරටක ගිහිල්ලා බලපන් හාලි ඩේවිඩ්සන් බයික් පදින්නේ සහ ඒ කල්බ් වල ඉන්නේ මොක්කුද කියලා,
    80% අවුරුදු 55ට 60ට වැඩි උන්.
    මෙහේ ලොන්තයන්ට 55 වෙද්දි අර තඩි බයික් එකක් කෙලින් කරගන්න වත් පුලුවන්ද:rofl:
    ජීවිතේම පිංගුත්තරයෝ වගේ පුටුවලට වෙඔආ අයිස් කෙල කෙල ඉදපු උන්ට ලෙඩ තමයි ඉතින්.
    මොකක්ද බන් 60 කියන්නේ මේ එඩ්‍රස් නැති වෙන්න තරම් වයසක් නෙමෙයි.
    නුවර එලියේ වත්තකට පලයන් දවසක.
    ගිහිල්ලා බලපන් දළු කඩන, තේ අලි තේ කුඩ පිටේ එල්ලන් දලු පුරවන් එන ගෑනුන්ගේ වයස කීයද කියලා.
    අවුරුදු 75 80 පැනපු අයත් ඉන්නවා.
    ජීවිතේ "මුල" සහ "මැද"දෙකම කාලකණ්නි විදිහට ජීවත් උන උන්ගේ "අග" විතරක් හෙන නීරෝගී ජීවිත ලැබෙන්නේ නෑ.
    මේ දවසේම පුටුවේ ලගින උන්ට උදේම කාල 10ට විතර තේත් බොන්න ඕනේ.
    ආයෙ 12ට දවල්ට කාල 3ට විතර තේත් බොන්න ඕනේ.
    මොන විකාරද බන් මේවා :rofl:
    ඉතින් ඕකුන්ට ලෙඩ එන්නේ නැද්ද.
    අර සුද්දෙක් කියනවා අහලා නැද්ද වන්ස් අ කාලකණ්නියාස් ඕල්වේස් කාලකණ්නියාස් කියලා.:rofl:
    අන්න ඒ වගේ තමයි.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ලංකාවෙ ඉන්නවනම් විස්‍රාම යනව කියල දෙයක් නෑ

    හරි වයසේදි හරි වැඩ නොකලපු එකේ පලවිපාක
    50 පැනලා දැන් රට පනින්න හොයනව :rolleyes2:

    • Like
    Reactions: Any.key and shenat

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,645
    8,850
    113
    kandy
    ඒක වෙන්නේ බන් අනාගතේ දැන් නොසිතා ජීවත් උන උන්ට.
    ඔය ලෙඩ කියන්නේ මොනවද 80% කට තියෙන්නේ එකම ලෙඩ ටික.
    සීනි, ප්‍රෙශර්, කොලෙස්ටරෝල් ආශ්‍රිත ලෙඩ.
    නිකන් කාලකණ්නි වගේ ජීවිතේම පුටු රත් කරපු උන්ට එහෙම වෙනවා.
    ශරීරය වයසට යනවා.
    35 වෙද්දි ඒක මේන්ටේන් කරන්න පටන් ගන්න ඕනේ.
    එහෙම බැරි කාලකණ්නි තමයි ඔය ලෙඩ්ඩු වෙලා ඉන්නේ.
    පිටරටක ගිහිල්ලා බලපන් හාලි ඩේවිඩ්සන් බයික් පදින්නේ සහ ඒ කල්බ් වල ඉන්නේ මොක්කුද කියලා,
    80% අවුරුදු 55ට 60ට වැඩි උන්.
    මෙහේ ලොන්තයන්ට 55 වෙද්දි අර තඩි බයික් එකක් කෙලින් කරගන්න වත් පුලුවන්ද:rofl:
    ජීවිතේම පිංගුත්තරයෝ වගේ පුටුවලට වෙඔආ අයිස් කෙල කෙල ඉදපු උන්ට ලෙඩ තමයි ඉතින්.
    මොකක්ද බන් 60 කියන්නේ මේ එඩ්‍රස් නැති වෙන්න තරම් වයසක් නෙමෙයි.
    නුවර එලියේ වත්තකට පලයන් දවසක.
    ගිහිල්ලා බලපන් දළු කඩන, තේ අලි තේ කුඩ පිටේ එල්ලන් දලු පුරවන් එන ගෑනුන්ගේ වයස කීයද කියලා.
    අවුරුදු 75 80 පැනපු අයත් ඉන්නවා.
    ජීවිතේ "මුල" සහ "මැද"දෙකම කාලකණ්නි විදිහට ජීවත් උන උන්ගේ "අග" විතරක් හෙන නීරෝගී ජීවිත ලැබෙන්නේ නෑ.
    මේ දවසේම පුටුවේ ලගින උන්ට උදේම කාල 10ට විතර තේත් බොන්න ඕනේ.
    ආයෙ 12ට දවල්ට කාල 3ට විතර තේත් බොන්න ඕනේ.
    මොන විකාරද බන් මේවා :rofl:
    ඉතින් ඕකුන්ට ලෙඩ එන්නේ නැද්ද.
    අර සුද්දෙක් කියනවා අහලා නැද්ද වන්ස් අ කාලකණ්නියාස් ඕල්වේස් කාලකණ්නියාස් කියලා.:rofl:
    අන්න ඒ වගේ තමයි.
    leda wenne putu wala job karapu un witharak newei. ehenam anik un 50 pannata passe thamangema business patan ganna one . ehema karanawada lankawe ?

    පිටරටක ගිහිල්ලා බලපන් හාලි ඩේවිඩ්සන් බයික් පදින්නේ සහ ඒ කල්බ් වල ඉන්නේ මොක්කුද කියලා,
    pita rata ona taram gihin tiyanawa mama. ehe food prices balanna. compare karanna lanawe ewath ekka. ehe biththarayak dollar 1 ta bithtara kiyak ganna puluwada? ganna salary eka food walatai, bills walatai , lamaintai wiyadam unama monawa ethuru karannda. uba kiyana hatiyata wena ratwal wala un okkoma 60 passe business patan ganawada.

    ජීවිතේම පිංගුත්තරයෝ වගේ පුටුවලට වෙඔආ අයිස් කෙල කෙල ඉදපු උන්ට ලෙඩ තමයි ඉතින්.
    ehema un witharak newei me prash ne enne. anik un dan thaman ge business patan gena athal eke ennawada? :lol:
    ethakota minissu me salli na kiyala ke ganne boruwatada? 60 wadi unta witharak newei anik untath jeewath wenna amaru kalayak meka

    ගිහිල්ලා බලපන් දළු කඩන, තේ අලි තේ කුඩ පිටේ එල්ලන් දලු පුරවන් එන ගෑනුන්ගේ වයස කීයද කියලා.
    අවුරුදු 75 80 පැනපු අයත් ඉන්නවා.
    mage aunt kenek ennawa eya retired doctor kenek. e ayata ice gahapu ayada. wada kare apeksha hospital eke.salli nathi podi unta eyage salary eken beheth karala tiyanwa. dananwada dan pension eka kiyada kiyala? uba kiyanne eya wage ayata dalu kadanna kiyalada ? :lol: . . hamomatama ohoma jara widihata katha karanna epa..

    minihek ta pension ekak denne anthima kale anik ayata prashnayak nathuwa jeewath wenna. eyata business ekak patan ganna puluwan nam hoda. eth hamotama oka karanna ba. ethakota anik un marenna oneda?

    prashne tiyenne dollar eka wadi una hinda rupiyala kin karanna puluwan de adu una.eth ekata hari yanna salary wadi wenne na.