Ekata warin wara keliya nedaඊ පී එෆ් එක තමයි, ඒකටත් කෙලියි ද දන්නේ නෑ..![]()
කවුරු කවුරුත් කෙලින්නෙම අහිංසක දුප්පතාගේ ෆන්ඩ් එකට තමයි ආයුබොවන්Ekata warin wara keliya neda
y ban reason?AIA නැතුව වෙන ඕන එකක දාපන්
Boruwa bn tiyenne oowa damma wage newe ganna giyama..y ban reason?
Retirement plans depend on person .
I think your portfolio should include with followings,
1. Land - specially coconut /tjc mango /cinnamon/pepper..
Paddy field - for organic farming ,
2. Gold
3. Stocks /bonds
4 .physical /digital dollers or strong foreign currency
5. Crypto market less than 5% .
Machan mona ratakata giyath attitude negative nam life eka struggling thama ..ඕව ඔක්කොම ගන්න නං චන්දෙ ඉල්ලන තමා වෙන්නේ
matai wife tai AIA eke pension plan dekak dala thiyanawa.Private sector එකේ වැඩ කරන අයට pension එකක් නැති නිසා මෙහෙම එකක් තියෙන එක හොදයි කියල මම හිතනවා..
දන්න අය ඒ ගැන කතා කරමු..
මාත් ලොකුවට දන්නෙ නෑ..එක එක ආයතන වලින් retirement plans හදුනවලා දීලා තියෙනවා..
තව සමහරු එයාලගෙම පෞද්ගලික සැලසුම් අනුව වැඩ..
මේ හැම දෙයක්ම කොටාගෙන යමුද?
මටත් තව අයටත් වැදගත් වෙන නිසා..
Rupee eka depreciate wena eken loss wenawa neda. Benefit balanna.matai wife tai AIA eke pension plan dekak dala thiyanawa.
Short term investment plan ekak mcn dala thiyenne?matai wife tai AIA eke pension plan dekak dala thiyanawa.
mama damme dan auwurdu 5 kata withara kalin.Rupee eka depreciate wena eken loss wenawa neda. Benefit balanna.
na na mama dala thiyanne Pension plan ekak. damme nam dan awurudu 5 kata wage kalin.Short term investment plan ekak mcn dala thiyenne?