Private sector එකේ වැඩ කරන අයට pension එකක් නැති නිසා මෙහෙම එකක් තියෙන එක හොදයි කියල මම හිතනවා..
දන්න අය ඒ ගැන කතා කරමු..
මාත් ලොකුවට දන්නෙ නෑ..එක එක ආයතන වලින් retirement plans හදුනවලා දීලා තියෙනවා..
තව සමහරු එයාලගෙම පෞද්ගලික සැලසුම් අනුව වැඩ..
මේ හැම දෙයක්ම කොටාගෙන යමුද?
මටත් තව අයටත් වැදගත් වෙන නිසා..