Revealed the truth by Brigadier

SLTruth

Banned
Jun 22, 2014
147
9
0

පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිත කරමින් ජාතික බුද්ධි අංශ සේවාවට තර්ජනයක් වන ලෙස කටයුතු කිරීමේ උපාය මාර්ගයක් පිළිබඳව තොරතුරු හෙළි වී ඇතැයි, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසයි.