Revenant 2015

maxwell90

Active member
  • Jun 18, 2015
    205
    36
    28
    Revenant 2015 ෆිල්ම් එක හොඳයි කියලා ගොඩාක් අය කියනවා...
    ඒක බලපු කට්ටිය ඉන්නවද? ෆිල්ම් එක සිරාද?
    හොඳ කොපියක් බාගන්න තැනක් කියපලලකො... හැම තැනම තියෙන්නෙ ස්ක්‍රීන් කොපි. කික් ඈස් එකෙත් නෑ හොද කොපියක්....
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අවුලක් නැ දිකප්රියෝ කාරයා කාලෙකට පස්සේ හොද සෙල්ලමක් දානවා

    kat ටොරන්ට් එකෙන් බා ගනින්
     
    maxwell90

    Active member
  • Jun 18, 2015
    205
    36
    28
    සොහොන;19702920 said:

    kat ටොරන්ට් එකෙන් බා ගනින්

    ඒක කැමරා කොපියක් නේද? මම බලන එකේ හොඳ කොපියක්ම බලන්න ඉන්නෙ බං
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    balanna puluwan ewa thiyenawa ban a10v10 dipuwa hitapan balanna

    hodai wage trailer eka patta bawa man baluwe na thama
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඒක කැමරා කොපියක් නේද? මම බලන එකේ හොඳ කොපියක්ම බලන්න ඉන්නෙ බං

    නැ මච එක සම්මාන උළෙලවල් වල ප්‍රදර්ශනයට දාපු කොපියක් කොලිටිය අවුලක් නැ හැබැයි 700 mb කොපි එච්චර සාර්ථක නැ 1 gb එකක්ම උබට ගන්න වෙයි
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Revenant 2015 ෆිල්ම් එක හොඳයි කියලා ගොඩාක් අය කියනවා...
    ඒක බලපු කට්ටිය ඉන්නවද? ෆිල්ම් එක සිරාද?
    හොඳ කොපියක් බාගන්න තැනක් කියපලලකො... හැම තැනම තියෙන්නෙ ස්ක්‍රීන් කොපි. කික් ඈස් එකෙත් නෑ හොද කොපියක්....

    ෆිල්ම් එක සිරානම් බලල වැඩක් නෑ. ට්‍රෙලර් එකේ කියල තියෙන වැඩ කෑලි ෆිල්ම් එක බලද්දී නැතුව ඇති. :lol::lol::lol:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ෆිල්ම් එක සිරානම් බලල වැඩක් නෑ. ට්‍රෙලර් එකේ කියල තියෙන වැඩ කෑලි ෆිල්ම් එක බලද්දී නැතුව ඇති. :lol::lol::lol:
    :shocked: :shocked: hafoi ehema weida