Revenge of the Carribean | When the King was Hit on the Head - Australia v West Indies |Viv Richards
Jim_Moriarty Well-known member Jan 28, 2019 9,080 14,154 113 Jul 31, 2023 #1 Reactions: batwise, NRTG and Stimulus mind
Stimulus mind Well-known member Feb 27, 2021 30,963 152,923 113 Jul 31, 2023 #2 Bodyline tour එක, බ්‍රැඩ්මන් සෙල්ලම් කරපු කාලෙ. දැන් කාලෙ බැටෙක්ගෙ මෙහෙම බෝලයක් ඔළුවෙ වැදුණොත් ආයෙ කෙළින්ම ICU එකේ තමයි. Reactions: batwise and Jim_Moriarty
Bodyline tour එක, බ්‍රැඩ්මන් සෙල්ලම් කරපු කාලෙ. දැන් කාලෙ බැටෙක්ගෙ මෙහෙම බෝලයක් ඔළුවෙ වැදුණොත් ආයෙ කෙළින්ම ICU එකේ තමයි.
Jim_Moriarty Well-known member Jan 28, 2019 9,080 14,154 113 Jul 31, 2023 #3 Stimulus mind said: Bodyline tour එක, බ්‍රැඩ්මන් සෙල්ලම් කරපු කාලෙ. දැන් කාලෙ බැටෙක්ගෙ මෙහෙම බෝලයක් ඔළුවෙ වැදුණොත් ආයෙ කෙළින්ම ICU එකේ තමයි. Click to expand... අපිට බැයිද බන් මෙන්ඩිස්ට හෙල්මට් එකක් නැතුව බැට් කරන්න යවන්න Reactions: Stimulus mind
Stimulus mind said: Bodyline tour එක, බ්‍රැඩ්මන් සෙල්ලම් කරපු කාලෙ. දැන් කාලෙ බැටෙක්ගෙ මෙහෙම බෝලයක් ඔළුවෙ වැදුණොත් ආයෙ කෙළින්ම ICU එකේ තමයි. Click to expand... අපිට බැයිද බන් මෙන්ඩිස්ට හෙල්මට් එකක් නැතුව බැට් කරන්න යවන්න
Stimulus mind Well-known member Feb 27, 2021 30,963 152,923 113 Jul 31, 2023 #4 Jim_Moriarty said: අපිට බැයිද බන් මෙන්ඩිස්ට හෙල්මට් එකක් නැතුව බැට් කරන්න යවන්න Click to expand... එහෙනම් ඔක්කොටම කලින් අනිත් ටීම් එකේ බෝලර්ට කියන්න ඕන ඕකා පළවෙනියටම ෆේස් කරන බෝලෙ විදිහට ඔළුවටම ඒම් කරපු බවුන්සර් එකක් යවන්න කියලා. ඇයි ඕකා කොහොමත් බෝල 10 ක්වත් ෆේස් කරනකම් පිට්ටනියෙ ඉන්නෙ නෑනෙ. හැරුණු තැපෑලෙන්ම ආයෙ ඩ්‍රෙසින් රූම් එකට යන්නමනෙ තදියම තියෙන්නෙ. ඒ හින්දා කරන දෙයක් ඕකා බැට් කරන්න ආපු හැටියෙම කරන්න ඕන. Reactions: Jim_Moriarty
Jim_Moriarty said: අපිට බැයිද බන් මෙන්ඩිස්ට හෙල්මට් එකක් නැතුව බැට් කරන්න යවන්න Click to expand... එහෙනම් ඔක්කොටම කලින් අනිත් ටීම් එකේ බෝලර්ට කියන්න ඕන ඕකා පළවෙනියටම ෆේස් කරන බෝලෙ විදිහට ඔළුවටම ඒම් කරපු බවුන්සර් එකක් යවන්න කියලා. ඇයි ඕකා කොහොමත් බෝල 10 ක්වත් ෆේස් කරනකම් පිට්ටනියෙ ඉන්නෙ නෑනෙ. හැරුණු තැපෑලෙන්ම ආයෙ ඩ්‍රෙසින් රූම් එකට යන්නමනෙ තදියම තියෙන්නෙ. ඒ හින්දා කරන දෙයක් ඕකා බැට් කරන්න ආපු හැටියෙම කරන්න ඕන.
NRTG Well-known member Oct 19, 2019 40,987 198,366 113 Colombo, Sri Lanka Jul 31, 2023 #5 TFS Reactions: Jim_Moriarty