Revenge of the Carribean | When the King was Hit on the Head - Australia v West Indies |Viv Richards

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,963
    152,923
    113
    Bodyline tour එක, බ්‍රැඩ්මන් සෙල්ලම් කරපු කාලෙ. දැන් කාලෙ බැටෙක්ගෙ මෙහෙම බෝලයක් ඔළුවෙ වැදුණොත් ආයෙ කෙළින්ම ICU එකේ තමයි. :baffled:

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,080
    14,154
    113
    Bodyline tour එක, බ්‍රැඩ්මන් සෙල්ලම් කරපු කාලෙ. දැන් කාලෙ බැටෙක්ගෙ මෙහෙම බෝලයක් ඔළුවෙ වැදුණොත් ආයෙ කෙළින්ම ICU එකේ තමයි. :baffled:

    අපිට බැයිද බන් මෙන්ඩිස්ට හෙල්මට් එකක් නැතුව බැට් කරන්න යවන්න
     
    • Haha
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,923
    113
    අපිට බැයිද බන් මෙන්ඩිස්ට හෙල්මට් එකක් නැතුව බැට් කරන්න යවන්න
    එහෙනම් ඔක්කොටම කලින් අනිත් ටීම් එකේ බෝලර්ට කියන්න ඕන ඕකා පළවෙනියටම ෆේස් කරන බෝලෙ විදිහට ඔළුවටම ඒම් කරපු බවුන්සර් එකක් යවන්න කියලා. ඇයි ඕකා කොහොමත් බෝල 10 ක්වත් ෆේස් කරනකම් පිට්ටනියෙ ඉන්නෙ නෑනෙ. හැරුණු තැපෑලෙන්ම ආයෙ ඩ්‍රෙසින් රූම් එකට යන්නමනෙ තදියම තියෙන්නෙ. ඒ හින්දා කරන දෙයක් ඕකා බැට් කරන්න ආපු හැටියෙම කරන්න ඕන.:yes:😌
     
    • Haha
    Reactions: Jim_Moriarty