Revenue licence

maharagama123

Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Machola kurunagalata registration thiyana vehicles kohenda licences gannapuluwan.mao inne colombo...

    Kichchikade wage paththen baida...kurunagala yanne nathuwa
     

    oshanherath

    Active member
  • Nov 10, 2014
    210
    91
    28

    කුරුණෑගල ඒවා online ගන්න පුළුවන්. අදාළ පළාතෙ ඕනෙම තැනකින් පුළුවන්. උඹට ළගම දන්කොටුව මම හිතන්නෙ.