මචංලා, ප්‍රශ්නයක් .......
මං ගාව බයික් එකක් තියෙනවා. ඒකේ මුල් අයිතිය තියෙන්නේ මගේ මාමා කෙනෙක්ගේ නමට. ඒ මාමා දැන් ජීවතුන් අතර නැහැ. මගේ ගාව බයික් එකේ පොත තියෙනවා. ගියපාර ලයිසන් එක අලුත් කරන්න ගියාම පොත ඩැමේජ් වෙලා කියලා පොත කැන්සල් කරනවා කිව්වා. කිව්ව විදිහටම කරලා. මට දැන් අලුත් පොතක් හදා ගන්න මොක්කද කරන්න ඕනේ. ජල්තර් වැඩක් නෙමෙයි. මං මේ එහාට මෙහාට පදින්න තියාගෙන ඉන්න බයික් එක මේ. මාමා ඉද්දිමයි මට මේක දුන්නේ තියා ගන්න කියලා.
bump
------ Post added on Sep 8, 2026 at 9:42 AM