Reverse Side Of Passport කියන්නෙ මොන පැත්තටද බං?
VISA වදින තැනටද?
VISA වදින තැනටද?
bump
bump
Bump
අර අන්තිම page එකේ අපේ adress තියෙන්නේ ලොස්ට් උනොත් එවන්න එක නෙඅද
mama hitanne ara all countries kiyala gahala thiyena ekata..uba photo page eka diga ariyama next page eka...
ඒක මචං අපි නෝර්මල් ස්කෑන් එකක් ගන්නකොටම ඒ පේජ් එකත් වදිනවනෙ.
අර වෙනස් කිරීම් හා නිරීක්ෂණ කියන පේජ් එක වෙන්නත් පුලුවන් නෙහ්.
++
bump
ow bn ehenam eka tama....monawa hari wenas welada kiyala balanan confirm karanna wenna athi
Bumpation![]()
Probably poorly worded. Only pages that really identifies you are the photo page and the observations page.


++මමත් හිතන්නෙ එහෙමම තමා බං..++dnne nah bro ahuwema adai alternations pages da danne ne neda kiyanne