Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
Review in Sinhala - Huawei Mate 10 Lite AKA Huawei Nova 2i
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙල්ලට අලුත් ෆෝන් එකකට යන්න ආසාවක් ආව නිසා ගත්තා හුවාවේ නෝවා 2 අයි එකක්.

මේ ෆෝන් එකේ හරි නම හුවාවේ මේට් 10 ලයිට්.

ඒශියා මාකට් එකට ෆෝන් එක එන්නේ හුවාවේ නෝවා 2 අයි කියලා.

ලන්කාවට ඕක ඇවිත් සති එකාමාරක් වගේ යද්දි තමා ගත්තේ.

මැජෙස්ටික් සිටි එකේ ඩිවයින්ස් එකෙන් ගත්තේ හුවාවේ ඒජන්ට් වොරන්ටි එක්ක රු.41000.00

මේ තියෙන්නේ භාණ්ඩේ.

ෆොටෝස් ගත්තේ මයික්‍රොසොෆ්ට් ලුමියා 950 එක්ස් එල් එකෙන්.

මේ ලින්ක්ස් වලට ගිහින් ෆෝන් එකේ ෆුල් ස්පෙක්ස් බලාගන්න පුලුවන්.

https://www.gsmarena.com/huawei_mate_10_lite-8857.php

http://consumer.huawei.com/kw-en/phones/mate10-lite/

ෆෝන් එකේ ලුක් එක එහෙම ඩීසන්ට් ලුක් එකක් තියනවා.

අනාත ඇන්ඩ්‍රොයිඩ් ලුක් එකක් නෑ සැම්සුන්ග් වගේ.

මේ ෆෝන් එක මාකට් කරන්නේ කැමරා 4 තියන ෆෝන් එකක් විදියට.

ඉස්සරහ කැමරා දෙකයි , පිටිපස්සේ කැමරා දෙකයි.

ඉස්සරහ , පිටිපස්ස කැමරා වලට ෆ්ලැශර්ස් එනවා ඉස්සරහට වෙනමයි , පිටිපස්සට වෙනමයි.

මොන බම්බුවක් ගත්තත් අපි ගොඩක් අයට ඕන වෙන්නේ ෆෝන් එකේ කැමරා එකනේ.

ඒ නිසා ෆොටෝස් දාන්නම් අයිඩියා එකක් ගන්න.

ඩිෆෝල්ට් ෆෝන් එකට එන කැමරා ඇප් එකෙන් , ඩිෆෝල්ට් සෙටින්ස් වලින් ගත්තේ ඔක්කොම ෆොටෝස්.

එලකිරි එකට දාන්න ෆොටෝස් පොඩි කරා මිසක් ෆොටෝස් මුකුත් එඩිට් කර නොමැත.

මේවා ගත්තේ බැක් කැම් එකෙන්.

මේක ගත්තේ ඉස්සරහ කැම් එකෙන්.

ෆෝන් එකේ පර්ෆෝමන්ස් ගැන කිව්වොත් දැනට ෆෝන් එකේ ලැග් එකක් , ස්ලෝ එකක් නෑ.

ඕනම කරන ඇප්ස් විතරයි ෆෝන් එකට දාලා තියෙන්නේ.

බැටරි එක ගැන කිව්වොත් දවසෙන් භාගයක් වයිෆයි වලට කනෙක්ට් කරලා , ඉතුරු භාගේ ඩේටා ඔන් කරලා , ගේම් ගහලා , නෙට් ගිහින් , කෝල්ස් අරන් ෆෝන් එක මීඩියම් - හෙවි යුසේජ් එක අතරේ පාවිච්චි කරලා දවස් එකාමාරක් අව්ලක් නැතුව අදින්න පුලුවන්.

ෆෝන් එකේ හීට් සීන් එකක් නම් දැනට ඇවිත් නම් නෑ , හෙවි යුස් කරද්දි උනත් හීට් වෙන්නේ නෑ ගොඩක්.

ලාවට හීට් වෙනවා එච්චරයි.

ෆෝන් එක ගන්න කෙනෙක්ට රෙකමන්ඩ් කරන්න පුලුවන් හොදම ෆෝන් එකක් ප්‍රයිස් රේන්ජ් එකේ යන අනිත් ෆෝන්ස් එක්ක ගත්තාම.

සෙල්ෆි ගහන එකෙක්ට නම් සිරාම ෆෝන් එක මේක මොකද කිව්වොත් ඔය ප්‍රයිස් රේන්ජ් එකේ යන ෆෝන් වලින් හොදම සෙල්ෆි කැම් එක තියෙන්නේ මේ ෆෝන් එකේ.

ඔන්න ඔහොමයි ඉතින් රිවීව් එක කෙල්ලගෙයි , මගෙයි එක්ස්පිරියන්ස් එකෙන්.

කට්ටියට ප්‍රශ්ණ තියේ නම් අහන්න පුලුවන්.

මම දන්න විදියට උත්තර දෙන්නම්.

එහෙනම් ජය වේවා.

රෙප් නම් වැඩක් නෑ ඒත් කමෙන්ට්ස් වටිනවා උබලගේ.

ඒ නිසා අනිවා ත්‍රේඩ් එක බැලුවානම් කමෙන්ට් එකක් දාලා යන්න.

[QUOTE="akilar25, post: 22620238, member: 167921"] [CENTER][SIZE=3]කෙල්ලට අලුත් ෆෝන් එකකට යන්න ආසාවක් ආව නිසා ගත්තා හුවාවේ නෝවා 2 අයි එකක්.[/SIZE] [SIZE=3]මේ ෆෝන් එකේ හරි නම හුවාවේ මේට් 10 ලයිට්. ඒශියා මාකට් එකට ෆෝන් එක එන්නේ හුවාවේ නෝවා 2 අයි කියලා.[/SIZE] [IMG]https://dzvfs5sz5rprz.cloudfront.net/media/wysiwyg/Description_Images/ASZ/Huawei_Mate_10_Lite_64GB_Dual_Sim.jpg[/IMG] [SIZE=3] ලන්කාවට ඕක ඇවිත් සති එකාමාරක් වගේ යද්දි තමා ගත්තේ. මැජෙස්ටික් සිටි එකේ ඩිවයින්ස් එකෙන් ගත්තේ හුවාවේ ඒජන්ට් වොරන්ටි එක්ක රු.41000.00 මේ තියෙන්නේ භාණ්ඩේ. ෆොටෝස් ගත්තේ මයික්‍රොසොෆ්ට් ලුමියා 950 එක්ස් එල් එකෙන්. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][IMG]https://i.imgur.com/N9HBxXy.jpg[/IMG] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][IMG]https://i.imgur.com/tqNWGRb.jpg[/IMG] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][IMG]https://i.imgur.com/I1dybXA.jpg[/IMG] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][IMG]https://i.imgur.com/dClUCJ4.jpg[/IMG] [/SIZE] [SIZE=3] මේ ලින්ක්ස් වලට ගිහින් ෆෝන් එකේ ෆුල් ස්පෙක්ස් බලාගන්න පුලුවන්. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][URL]https://www.gsmarena.com/huawei_mate_10_lite-8857.php[/URL] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][URL]http://consumer.huawei.com/kw-en/phones/mate10-lite/[/URL] [/SIZE] [SIZE=3] ෆෝන් එකේ ලුක් එක එහෙම ඩීසන්ට් ලුක් එකක් තියනවා. අනාත ඇන්ඩ්‍රොයිඩ් ලුක් එකක් නෑ සැම්සුන්ග් වගේ. මේ ෆෝන් එක මාකට් කරන්නේ කැමරා 4 තියන ෆෝන් එකක් විදියට. ඉස්සරහ කැමරා දෙකයි , පිටිපස්සේ කැමරා දෙකයි. ඉස්සරහ , පිටිපස්ස කැමරා වලට ෆ්ලැශර්ස් එනවා ඉස්සරහට වෙනමයි , පිටිපස්සට වෙනමයි. [/SIZE] [SIZE=3] මොන බම්බුවක් ගත්තත් අපි ගොඩක් අයට ඕන වෙන්නේ ෆෝන් එකේ කැමරා එකනේ. ඒ නිසා ෆොටෝස් දාන්නම් අයිඩියා එකක් ගන්න. ඩිෆෝල්ට් ෆෝන් එකට එන කැමරා ඇප් එකෙන් , ඩිෆෝල්ට් සෙටින්ස් වලින් ගත්තේ ඔක්කොම ෆොටෝස්. එලකිරි එකට දාන්න ෆොටෝස් පොඩි කරා මිසක් ෆොටෝස් මුකුත් එඩිට් කර නොමැත. [/SIZE] [SIZE=3] මේවා ගත්තේ බැක් කැම් එකෙන්. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][IMG]https://i.imgur.com/5rz1RNn.jpg[/IMG] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][IMG]https://i.imgur.com/DJqIkXp.jpg[/IMG] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][IMG]https://i.imgur.com/JlEQvrK.jpg[/IMG] [/SIZE] [SIZE=3] මේක ගත්තේ ඉස්සරහ කැම් එකෙන්. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][IMG]https://i.imgur.com/J5D6Vqe.jpg[/IMG] [/SIZE] [SIZE=3] ෆෝන් එකේ පර්ෆෝමන්ස් ගැන කිව්වොත් දැනට ෆෝන් එකේ ලැග් එකක් , ස්ලෝ එකක් නෑ. ඕනම කරන ඇප්ස් විතරයි ෆෝන් එකට දාලා තියෙන්නේ. බැටරි එක ගැන කිව්වොත් දවසෙන් භාගයක් වයිෆයි වලට කනෙක්ට් කරලා , ඉතුරු භාගේ ඩේටා ඔන් කරලා , ගේම් ගහලා , නෙට් ගිහින් , කෝල්ස් අරන් ෆෝන් එක මීඩියම් - හෙවි යුසේජ් එක අතරේ පාවිච්චි කරලා දවස් එකාමාරක් අව්ලක් නැතුව අදින්න පුලුවන්.[/SIZE] [SIZE=3]ෆෝන් එකේ හීට් සීන් එකක් නම් දැනට ඇවිත් නම් නෑ , හෙවි යුස් කරද්දි උනත් හීට් වෙන්නේ නෑ ගොඩක්. ලාවට හීට් වෙනවා එච්චරයි. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] ෆෝන් එක ගන්න කෙනෙක්ට රෙකමන්ඩ් කරන්න පුලුවන් හොදම ෆෝන් එකක් ප්‍රයිස් රේන්ජ් එකේ යන අනිත් ෆෝන්ස් එක්ක ගත්තාම. සෙල්ෆි ගහන එකෙක්ට නම් සිරාම ෆෝන් එක මේක මොකද කිව්වොත් ඔය ප්‍රයිස් රේන්ජ් එකේ යන ෆෝන් වලින් හොදම සෙල්ෆි කැම් එක තියෙන්නේ මේ ෆෝන් එකේ. [/SIZE] [SIZE=3] ඔන්න ඔහොමයි ඉතින් රිවීව් එක කෙල්ලගෙයි , මගෙයි එක්ස්පිරියන්ස් එකෙන්. [/SIZE] [SIZE=3]කට්ටියට ප්‍රශ්ණ තියේ නම් අහන්න පුලුවන්. [/SIZE] [SIZE=3] මම දන්න විදියට උත්තර දෙන්නම්. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]එහෙනම් ජය වේවා. [/SIZE] [SIZE=3] රෙප් නම් වැඩක් නෑ ඒත් කමෙන්ට්ස් වටිනවා උබලගේ. [/SIZE] [SIZE=3] ඒ නිසා අනිවා ත්‍රේඩ් එක බැලුවානම් කමෙන්ට් එකක් දාලා යන්න.[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom