View attachment 248452Sorry brothers… මුල් 1,800,000/- tax exempted
කලිනුත් ඕකම තමයි තිබුනෙ150000 අඩුවෙන් අයට 6% ගහලා නේද අලුතෙන්![]()
Meka effective wenne April salary indan ne?ඕකෙන් එන්නේ tax return ඒකක් නේද? මට ඊයේ finance mail ඒකක් ඇවිත් තිබ්බ return එක salary එකට දානවා කියලා. අද වැටෙයි බලමු කියක් විතර එයිද කියලා.
මොකක්ද බන් සිරාවට ඒ. මටත් ආවා. මොන මගුලක්ද කියලා තේරෙන්නෙ නැතුව ඉන්නෙඕකෙන් එන්නේ tax return ඒකක් නේද? මට ඊයේ finance mail ඒකක් ඇවිත් තිබ්බ return එක salary එකට දානවා කියලා. අද වැටෙයි බලමු කියක් විතර එයිද කියලා.
මේ වෙන ඒකක් මන් හිතන්නේ.Meka effective wenne April salary indan ne?
අනේ මන්දා බං මටත් තේරුනේ නෑ, නිකන් එන ටික නේ, එන ගානක් එයිමොකක්ද බන් සිරාවට ඒ. මටත් ආවා. මොන මගුලක්ද කියලා තේරෙන්නෙ නැතුව ඉන්නෙ
අනුරයා කිව්වේ 150000 අඩු උන්ට ටැක්ස් නෑ කියලාකලිනුත් ඕකම තමයි තිබුනෙ
අර 36% වදින ස්ලැබ් එකයි ඔය ස්ලැබ් එකයි අතර සැලරියෙ වෙනස ඒ තරං ලොකු නැහැ නමුත් ටැක්ස් % එක ලොකු නිසා තමයි 36% කතාව විතරක් ලොකුවට ප්‍රසිද්ද උනේ