Revolution
මේක මම ජීවිතේ බලපු හොදම ටෙලි කතා මාලාව
කතාව පටන් ගන්නේ හදිසියේම පොළවේ විදුලි බලය ඇතුළු සියළුම ශක්ති ප්‍රභව හදිසියේම අක්‍රීය වීමකින්. කොටින්ම විදුලි කෝෂ පවා. විදුලිය නැතුව යනවා කියන්නෙ කොච්චර අවුලක්ද කියලා දන්නවනේ. ඊටත් වඩා වාහන සියල්ලෙම එන්ජිම් පවා අක්‍රීය වෙනවා. කොටින්ම මිනිස්සු ආපහු ගල්යුගේට යනවා. රජයන් බිඳ වැටිලා ප්‍රබලයා දුබලයාව පාලනය කරන්න ගන්නවා. ඒත් එක් මිනිසෙක් මේක කල් තියා දැනගෙන යම් වැඩසටහනක් පෙන් ඩ්‍රයිව් එකකට ගන්නවා. එයාගේ සහෝදරයා යුධ හමුදා සෙබලෙක්. මොකක්ද ඒ රහස. ඒකෙන් පොළව ගල් යුගයෙන් ආපහු ඒවිද? ඒ රහස පස්සෙ පන්නන ජන හමුදා නායකයා කවුද? ක්‍රියාදාම වලින් අඩුවක් නැති සෑහෙන වෙනස් ආකාරයකට දිවෙන මේ කතාව ඔයාලා අනිවා බලන්න..
කුඩු ගහන්න පුරුදු වුනා වගේ තමා...

සිංහල උපසිරැසිත් තියනවා
http://www.baiscopelk.com/?page_id=22760



මම බලන්න පටන් අරන් මගදි නැවැත්තුව. එකෙ ඉන්න කෙල්ල Overacting වගෙ බන්. නිකන් අවුල් වගෙ එපා උන
. උම්බල කියන නිසා අයෙ බලන පටන් ගන්න ඔනි