Rexona Men Motion Sense 48h

Giant

Well-known member
  • Jan 24, 2016
    7,311
    8,852
    113
    මම මේක ලංකාවේ ඉද්දිත් දෙපාරක් තුන්පාරක් මේ deodorant spray එක පාවිච්චි කලා. කොටුවෙන් අරන් නෙමේ. සුපර්මාකට් වලින් අරන්. ඒත් කිසිම වගක් නෑ ගහලා විනාඩි ගාණෙන් උඵරිම පැයක් යද්දි මෙහෙම එකක් ගැහුවද කියලාවත් වගක් නෑ. ඒත් බන් මෙහෙදි නිකමට එක ගත්තම මාර වෙලාවක් / පැය ගාණක් ඒ සුවද අල්ලලා හිටිනවනේ බන්. ඇදුමට සෙට් උනොත් පට්ටම වෙලාවත් තියෙනවා. ෆර්ෆියුම් වගේ හාඩ් ස්මෙල් එකක් නෙමේ. ඩිසන්ට් ලෙවල් එකෙන් තියෙනවා සෑහෙන වෙලාවක්. ලංකාවේදි අපේ නහය හුරු වෙන නිසා දැනෙන්නෑ අනම් මනම් බයිලා කිව්වට මේක මෙහෙදි පට්ට වෙලාවක් දැනෙනවා. එතකොට බන් මුන් එක එක කලාපෙට එක එක විදියටද හදන්නේ. කොලිටි අඩුවැඩි කරලා? ඒත් යුනිලිවර් කිව්වම එකම ස්ටැන්ඩඩ් එක නේද රන් වෙන්න ඕනේ.

    1758530470682.png

    1758530399388.png
     
    • Like
    Reactions: NRTG and dinu09

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,847
    5,288
    113
    මම මේක ලංකාවේ ඉද්දිත් දෙපාරක් තුන්පාරක් මේ deodorant spray එක පාවිච්චි කලා. කොටුවෙන් අරන් නෙමේ. සුපර්මාකට් වලින් අරන්. ඒත් කිසිම වගක් නෑ ගහලා විනාඩි ගාණෙන් උඵරිම පැයක් යද්දි මෙහෙම එකක් ගැහුවද කියලාවත් වගක් නෑ. ඒත් බන් මෙහෙදි නිකමට එක ගත්තම මාර වෙලාවක් / පැය ගාණක් ඒ සුවද අල්ලලා හිටිනවනේ බන්. ඇදුමට සෙට් උනොත් පට්ටම වෙලාවත් තියෙනවා. ෆර්ෆියුම් වගේ හාඩ් ස්මෙල් එකක් නෙමේ. ඩිසන්ට් ලෙවල් එකෙන් තියෙනවා සෑහෙන වෙලාවක්. ලංකාවේදි අපේ නහය හුරු වෙන නිසා දැනෙන්නෑ අනම් මනම් බයිලා කිව්වට මේක මෙහෙදි පට්ට වෙලාවක් දැනෙනවා. එතකොට බන් මුන් එක එක කලාපෙට එක එක විදියටද හදන්නේ. කොලිටි අඩුවැඩි කරලා? ඒත් යුනිලිවර් කිව්වම එකම ස්ටැන්ඩඩ් එක නේද රන් වෙන්න ඕනේ.

    View attachment 256942

    View attachment 256941
    Climate ekath balapanawa mama hitanne.
     
    • Like
    Reactions: NRTG and reddit

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,420
    2,065
    113
    Humidity අඩු නිසා
    Dove එක නන් ගන්න එපා. ටික වෙලාවකින් මහ lat ගඳක් එන්නේ
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,002
    113
    Kuwait-Galle
    මම පාවිච්චි කරන්නේ Dove. මෙන්න මේ දෙක මරු.. දවසෙම සුවද තියනව .. සුවදත් හා්ඩ් නෑ..

    001833380-1
    07940044712_5addb880-5bf3-4ed1-b4d1-d7ebd17baabf_1024x1024@2x.png
     
    • Like
    Reactions: NRTG

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,971
    23,800
    113
    මම පාවිච්චි කරන්නේ Dove. මෙන්න මේ දෙක මරු.. දවසෙම සුවද තියනව .. සුවදත් හා්ඩ් නෑ..

    001833380-1
    07940044712_5addb880-5bf3-4ed1-b4d1-d7ebd17baabf_1024x1024@2x.png

    Humidity අඩු නිසා
    Dove එක නන් ගන්න එපා. ටික වෙලාවකින් මහ lat ගඳක් එන්නේ

    Nervous Steve Harvey GIF by ABC Network

    @Kalegana = @AnuradhaRa
     
    Sen-lu

    Well-known member
  • මම මේක ලංකාවේ ඉද්දිත් දෙපාරක් තුන්පාරක් මේ deodorant spray එක පාවිච්චි කලා. කොටුවෙන් අරන් නෙමේ. සුපර්මාකට් වලින් අරන්. ඒත් කිසිම වගක් නෑ ගහලා විනාඩි ගාණෙන් උඵරිම පැයක් යද්දි මෙහෙම එකක් ගැහුවද කියලාවත් වගක් නෑ. ඒත් බන් මෙහෙදි නිකමට එක ගත්තම මාර වෙලාවක් / පැය ගාණක් ඒ සුවද අල්ලලා හිටිනවනේ බන්. ඇදුමට සෙට් උනොත් පට්ටම වෙලාවත් තියෙනවා. ෆර්ෆියුම් වගේ හාඩ් ස්මෙල් එකක් නෙමේ. ඩිසන්ට් ලෙවල් එකෙන් තියෙනවා සෑහෙන වෙලාවක්. ලංකාවේදි අපේ නහය හුරු වෙන නිසා දැනෙන්නෑ අනම් මනම් බයිලා කිව්වට මේක මෙහෙදි පට්ට වෙලාවක් දැනෙනවා. එතකොට බන් මුන් එක එක කලාපෙට එක එක විදියටද හදන්නේ. කොලිටි අඩුවැඩි කරලා? ඒත් යුනිලිවර් කිව්වම එකම ස්ටැන්ඩඩ් එක නේද රන් වෙන්න ඕනේ.

    View attachment 256942

    View attachment 256941
    The climet matters
     
    mamaisamare

    Well-known member
  • Sep 15, 2022
    314
    257
    63
    Sri Lanka
    කව්ද මේක පාවිච්චි කරන්නෙ? හොඳයිද?
    මේකට වඩා ටින් වල එන ඒවා හොඳයිද? මේකනම් 850 යි

    IMG_6179.png
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,311
    8,852
    113
    කව්ද මේක පාවිච්චි කරන්නෙ? හොඳයිද?
    මේකට වඩා ටින් වල එන ඒවා හොඳයිද? මේකනම් 850 යි

    View attachment 256961
    ටින් වලට වඩා මේ මගුල ලේසි බන්
    මමත් ඕක පාවිච්චි කරනවා
    අවුලක් නෑ. හැබැයි මට දාඩියක් නම් වැටෙන්නෙම නෑ
    ඒත් පුරුද්දට වගේ ගානවා
     
    • Love
    Reactions: mamaisamare