Rexton වාහන ගැන දන්නේ මොනාද
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,431 36,352 113 මැදමහනුවර Nov 23, 2020 #2 2001 ඉඳන් හදන්නෙ
Voldemort Bro Well-known member Jan 1, 2020 9,961 13,873 113 126 Hogwarts Nov 23, 2020 #3 a mid- size SUV
P.E.K.K.A Well-known member Oct 5, 2016 1,190 525 113 Nov 23, 2020 #4 Benz engine, wahane hodai mn hithanne
maxtalker Well-known member Oct 7, 2007 7,401 13,043 113 Nov 23, 2020 #5 එළකිරි එකේ සිරා රිවීව් එකක් තිබ්බා.. වෙහිකල් සෙක්ෂන් එකේ බලපං...
chatura_CN Well-known member Jun 2, 2016 6,462 1 8,634 113 kandy Nov 23, 2020 #7 පාරෙ යනවා දැකලා තියෙනවා
charitha2011 Well-known member Jan 25, 2011 16,422 1 32,093 113 - උඩරට - Nov 23, 2020 #11 හොද වාහනයක් ! සුවපහසුයි ! වරදක් කියන්න නෑ , Ride Comfort එකත් හොදයි ! වාහනේ ඉදිරිපස පෙනුම කැතයි , පිටුපස පෙනුම ලස්සනයි
හොද වාහනයක් ! සුවපහසුයි ! වරදක් කියන්න නෑ , Ride Comfort එකත් හොදයි ! වාහනේ ඉදිරිපස පෙනුම කැතයි , පිටුපස පෙනුම ලස්සනයි