rezgateway ගැන කවුද දන්නේ??

Heshankavindu

Active member
  • Jan 25, 2009
    995
    59
    28
    rezgateway ගැන කවුද දන්නේ??

    rezgateway එකේ ජොබක් සෙට් වුනා Junior Network Admin. මේකෙ වැඩ කරන කෙනෙක් හරි වැඩ කල කෙනෙක් හරි ඉන්නවනම් කියන්න එක ගැන්. මොකද මම bond sign කරන්න ඉන්නෙ අවුරුදු දෙකකට.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,696
    1
    57,843
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බොන්ඩ් ගහල ජොබ් දෙන්නෙ හරියට කසාදයක් බඳිනව වගෙනෙ.:D

    මොන James Bond ගැහුවත් Shop & Office Employees Act එකට යටත්. උඹට යන්න ඕනෙ නම් මාසෙක notice එකක් දීල යන්න පුලුවන්. එහෙම උනොත් උන්ට කරන්න පුලුවන් එකමදේ ගිවිසුම කඩ කලා කියල නඩු දාන එක. ඒකෙන් උන්ට දිනන්න බෑ. එහෙම කලොත් ආයෙ කවුරුත් උන්ගාව වැඩට එන්නෙ නෑ.
     

    Deshapreemiya

    Member
    Nov 9, 2011
    44
    4
    0
    rezgateway kiyanne increment denna looba company ekak.party ehema denneth salli ekathu karala.meeke working environment ekath friendly naa..haariyata back to school waage..bag wenama thiyala yanna oni..phones use karanna amarui..anika industry ekath ekka balanakota other facilities aduma company ekak..employee Insurence ekak nathima tharam.anika meeke thiyenne eka thana pal wena wada..ee hinda future ekata hama welema technologies ekka touch eke inna oni.experence tikak aragena coparatively hoda company ekakata panina eka thama agata guna
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    LankaCom

    Benefits (after 6 months probation):

    • Very friendly staff. Some of them are beginner level so very good place to start.
    • Up to 10,000/= medical allowance per year.
    • Up to 100,000/= Hospital allowance per year.
    • Holidays ithin normal private wage (12 in total da koheda).
    • Transport claims. (office to client, off work hours transport wage)

    Thawa annually events thiyenawa. ewalata company eka sponsor karanne. Ape 11 A side softball match eka last week thibbe. Dan awurudu uthsawayak thiyanawa.

     
    Last edited:

    HiT_TrackeR

    Active member
  • Jan 17, 2011
    463
    171
    43
    බොන්ඩ් ගහල ජොබ් දෙන්නෙ හරියට කසාදයක් බඳිනව වගෙනෙ.:D

    මොන James Bond ගැහුවත් Shop & Office Employees Act එකට යටත්. උඹට යන්න ඕනෙ නම් මාසෙක notice එකක් දීල යන්න පුලුවන්. එහෙම උනොත් උන්ට කරන්න පුලුවන් එකමදේ ගිවිසුම කඩ කලා කියල නඩු දාන එක. ඒකෙන් උන්ට දිනන්න බෑ. එහෙම කලොත් ආයෙ කවුරුත් උන්ගාව වැඩට එන්නෙ නෑ.

    :yes::yes::yes::yes:
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    oya job ekatama mage yaluwek giya. u masa 2kwage hitiya ayin una. uge vacancy ekata wenna athi ubawa ganne. uta job eka awul kiyala thamayi kiuwe. uta 50k dila
     

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    oya job ekatama mage yaluwek giya. u masa 2kwage hitiya ayin una. uge vacancy ekata wenna athi ubawa ganne. uta job eka awul kiyala thamayi kiuwe. uta 50k dila

    uge number eka hari ube number eka hari pm karanawada ban? mata me dcsion eka ganna kalin sahenna hitanna oni ban ekai.