RFC account වලට remittances එන බැංකු බලෙන් රුපියල් වලට හරවනවද?

surflive

Active member
  • Jan 23, 2011
    833
    121
    43
    RFC account වලට එන remittances බැංකු බලෙන් රුපියල් වලට හරවනවද?

    එහෙම කරන්න එයාලට බලයක් තියෙනවද ?

    දන්න කෙනෙක් ගෙන් උපදෙස් අවශ්‍යයි !
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    කට්ටියක් කියනව එහෙම කරනවලු කට්ටියක් කියනව එහෙම කරන්නෙ නෑලු. මම Peoples Bank මගේ නම් කරල නෑ. රිස්ක් එකක් අරගෙන කරන දෙයක් කරපං
     
    • Like
    Reactions: kinkon

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    puduma asadaranayak neh ban. minissu RFC account walata ewanne friegn currency walin save karanna neh.

    eka thama, kabba karapu gon wadak nisa minisu dan dollar ewan na RFC/NRFC walata. puluwan nam wise wala save karanna.
     
    • Sad
    Reactions: surflive

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    RFC account වලට එන remittances බැංකු බලෙන් රුපියල් වලට හරවනවද?

    එහෙම කරන්න එයාලට බලයක් තියෙනවද ?

    දන්න කෙනෙක් ගෙන් උපදෙස් අවශ්‍යයි !
    ඔයාට සල්ලි එන්නේ මොන දෙයක් කලාටද?

    ඔයා ලංකාවේ ඉදන් freelance කලොත් ඒ එන සල්ලි රුපියල් වලට හරවනවා.

    ඔයාගේ වෙන investment එකකින් එන සල්ලි නම් අදාල ලියකියවිලි දීලා නතර කරන්න පුළුවන්. මම එහෙම කරලා තියෙනවා සම්පත් බැංකුවේ.
     
    • Sad
    Reactions: surflive

    surflive

    Active member
  • Jan 23, 2011
    833
    121
    43
    ඔයාට සල්ලි එන්නේ මොන දෙයක් කලාටද?

    ඔයා ලංකාවේ ඉදන් freelance කලොත් ඒ එන සල්ලි රුපියල් වලට හරවනවා.

    ඔයාගේ වෙන investment එකකින් එන සල්ලි නම් අදාල ලියකියවිලි දීලා නතර කරන්න පුළුවන්. මම එහෙම කරලා තියෙනවා සම්පත් බැංකුවේ.
    freelance bro :(

    eka thama, kabba karapu gon wadak nisa minisu dan dollar ewan na RFC/NRFC walata. puluwan nam wise wala save karanna.
    ekane ban itin lankawata dollar enne nathi eka ahannath deyak da? mun okkoma horaa kaala dan minissu manahnsi wela ganna dollar tika rupiyal karanawa balen
    ------ Post added on Apr 21, 2022 at 12:36 PM
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    ලංකාවේ ඉන්න කෙනෙක්ට usd එනවා නම් හැම මාසෙම 07 වෙනිදට ඒ usd ටික auto රුපියල් වලට හැරවෙනවා. රට ඉන්න කෙනෙක් නම්, usd account එක හැදුවේ working agreement එක දිලා නම්, usd විදිහටම ඕනම කාලයක් තියන්න පුලුවන්.
     
    surflive

    Active member
  • Jan 23, 2011
    833
    121
    43
    ලංකාවේ ඉන්න කෙනෙක්ට usd එනවා නම් හැම මාසෙම 07 වෙනිදට ඒ usd ටික auto රුපියල් වලට හැරවෙනවා. රට ඉන්න කෙනෙක් නම්, usd account එක හැදුවේ working agreement එක දිලා නම්, usd විදිහටම ඕනම කාලයක් තියන්න පුලුවන්.
    Thanks bro Danuwath karata. Munge puduma neethi neh ban.
     
    • Like
    Reactions: dabba1983

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,126
    21,669
    113
    අනේ මංදා බන් කතා තමයි. මගේ නම් USD තියෙනවා කිසිම අවුලක් නැතුව commercial bank එකේ
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    අනේ මංදා බන් කතා තමයි. මගේ නම් USD තියෙනවා කිසිම අවුලක් නැතුව commercial bank එකේ
    ඔයා රට වැඩ කරන කෙනෙක්ද? ෆ්‍රීලාන්සින්ද?
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,306
    10,164
    113
    ලංකාවේ ඉන්න කෙනෙක්ට usd එනවා නම් හැම මාසෙම 07 වෙනිදට ඒ usd ටික auto රුපියල් වලට හැරවෙනවා. රට ඉන්න කෙනෙක් නම්, usd account එක හැදුවේ working agreement එක දිලා නම්, usd විදිහටම ඕනම කාලයක් තියන්න පුලුවන්.
    man online work karanne Remote Work Agreement ekak dila tamai PFC account eka hadagatte mage tibba dollar convert kare ne bank eken, ehenam meka tama seen eka, aye aluthen ewala balanna ona
     
    • Like
    Reactions: bando1

    surflive

    Active member
  • Jan 23, 2011
    833
    121
    43
    අනේ මංදා බන් කතා තමයි. මගේ නම් USD තියෙනවා කිසිම අවුලක් නැතුව commercial bank එකේ
    thibichcha ewa ehemma thiyenawa aluthin ena ewata thamai meh case eka. Thibichcha ewath withdraw karanawa nam rupiyal karala denne
     
    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    කට්ටියක් කියනව එහෙම කරනවලු කට්ටියක් කියනව එහෙම කරන්නෙ නෑලු. මම Peoples Bank මගේ නම් කරල නෑ. රිස්ක් එකක් අරගෙන කරන දෙයක් කරපං
    Harawala Naha kiyala kohomada bn kiyanne ?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    Harawala Naha kiyala kohomada bn kiyanne ?
    ඉතිං බං මම ඒකෙන් ළඟදිත් Dollar FD එකක් දැම්ම. මම රුපියල් කරොත් මිසක තාම හැරවිලා නෑ.