Rhoda ebike එක පදින අය ඉන්නවද?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    වටින්නේ නෑ පොර ටෝක් දෙනවා ලංකාවේ හැදුවලු ගන්න අපේ දේ ලු ගාන ඇහුවම සිංහාසනේ ගූ යනව ලක්ස 3 යි ගානක් තිනවා නං මේ වගේ පුස් බයික් විත් ඉලෙක්ට්‍රික් කිට් ගන්නවද බන් නොදකින් කැරියක්කයෝ කලොත් මේවගේ එකක්ම තමයි මිනිස්සු හූරං කන්න දවසෙන් පෝසත් වෙන්න හදන්නේ

    මේක අලිබාබා විකුනනවලු නේද ඩොලර් 300 ට බයික් එකම. ඩොලර් එක 400ක් උනත් 120000 යි නේ බන් වෙන්නේ ටහිකෙන ලාබ තියන් මු ගේම ගහන්නේ. හෙණගහන්න ඕන