Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    බාස්මතී වල සීනි නෑ කියල කියනව.
    බත්ම කෙලින්න එපා, අර්තාපල් නැතුව වෙන එලොලුවක් තම්බලා කාපන් බිත්තරක් හරි මාලු/මස් කෑල්ලක් එක්ක. 😁

    මෙන්න මූ නාඩු හාල් දන්නෙ නෑලු, නිකන් බොරු දන්න එපා මිනිහො.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මෙන්න මේක හොයාගෙන කාපන්. නම ‘නිරෝගී'. මම නම් කාල නෑ හැබැයි. රතු හාල් හෝ බාස්මතී ශේප්. රතු හාල් ටිකක් හොදි වැඩිපුර එක්ක කන්න පුලුවන්.
    පොඩි කාලේ ඉඳන්ම රතුහාල්ම කාපු නිසා සුදු හාල් වලට මගේ නම් එච්චර කැමැත්තක් නැහැ.

    http://www.blackseagrain.net/novost...-new-variety-of-rice-to-help-prevent-diabetes
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    හාල් එකක් තියෙනවා කිලෝ 1ka 290/=
    ක් විතර වෙනවා
    සීනි කාරයින්ට කන්න කියන්නෙම ඒක
    Dr Prasad Katulanda තමා කිව්වෙ.
    පොර තමා දියවැඩියාව පාලනයට ලංකාවෙ හොදම

    හීනැටි, සුවඳැල්, රත්නැල්
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,003
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    naadu, basmathi deshiya sahal owwa thamai ahala thiyenne...
    rathu haal jathi thama ban....
    බාස්මතී වල සීනි නෑ කියල කියනව.
    බත්ම කෙලින්න එපා, අර්තාපල් නැතුව වෙන එලොලුවක් තම්බලා කාපන් බිත්තරක් හරි මාලු/මස් කෑල්ලක් එක්ක. 😁

    මෙන්න මූ නාඩු හාල් දන්නෙ නෑලු, නිකන් බොරු දන්න එපා මිනිහො.
    Haal warge wenas karala wadak na rice kana frequency eka adu karapan
    MDK koththu kapan ..
    freezed food ekak ..
    uba mechchra kal kaapu haal thamai naadu. ekama kaapn.
    Muu yko basmathi withrak kaapu ekaa wage.
    :lol:
    බත් හැලියට මෙට්ෆ්ලොමින් පෙත්තක් එක් කරන්න මිතුරේ. :lol:
    kalu heenati
    nadu kiyanne thambapu haal ban. eka gunai
    Kurulu thuda haal
    yako a kiyanne uba patta naki dial ekak??
    Kade rice awulak nadda pren? :D
    මෙන්න මේක හොයාගෙන කාපන්. නම ‘නිරෝගී'. මම නම් කාල නෑ හැබැයි. රතු හාල් හෝ බාස්මතී ශේප්. රතු හාල් ටිකක් හොදි වැඩිපුර එක්ක කන්න පුලුවන්.
    පොඩි කාලේ ඉඳන්ම රතුහාල්ම කාපු නිසා සුදු හාල් වලට මගේ නම් එච්චර කැමැත්තක් නැහැ.

    http://www.blackseagrain.net/novost...-new-variety-of-rice-to-help-prevent-diabetes
    හාල් එකක් තියෙනවා කිලෝ 1ka 290/=
    ක් විතර වෙනවා
    සීනි කාරයින්ට කන්න කියන්නෙම ඒක
    Dr Prasad Katulanda තමා කිව්වෙ.
    පොර තමා දියවැඩියාව පාලනයට ලංකාවෙ හොදම

    හීනැටි, සුවඳැල්, රත්නැල්

    danna kale idan ape gedara kakulu haal kanne ban
    Tawa thambapu haal wage

    sudu haal kalama na wadiya

    aurudu 10 witra basmathi kawe

    exercise karanne na kanawa bonawa body eka hora wela

    lunch ganne na

    dinner witaray
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    naadu kiyanne monada ban

    indian ekak neda ?
    නාඩු හාල් ගැන දනෙන් නැතුව උබත් එක්ක කොහොමද කියපන්කෝ බුද්ධි අංශ කරන්නේ :lol:

    නාඩු හාල් කන්න. හැබැයි ඇට ලොකු එක කන්න අමාරුයි. බඩබත් නාඩු වගේ ඒවා කන්න පුලුවන්. නැත්නම් කැඩුන හාල්(නාඩු) ගන්න. ඒවත් හොදයි
     
    • Haha
    Reactions: Solo Rider

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,003
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    නාඩු හාල් ගැන දනෙන් නැතුව උබත් එක්ක කොහොමද කියපන්කෝ බුද්ධි අංශ කරන්නේ :lol:

    නාඩු හාල් කන්න. හැබැයි ඇට ලොකු එක කන්න අමාරුයි. බඩබත් නාඩු වගේ ඒවා කන්න පුලුවන්. නැත්නම් කැඩුන හාල්(නාඩු) ගන්න. ඒවත් හොදයි

    experiment 🔬 ekak kare ban

    nadu kiwwama oluwata awe tamilnaadu ban
    Leda hadila mama ikmanata marunot ubalata godak duka hitena nisa mama wadikal jiwath wenna baluwe
     
    • Haha
    Reactions: Solo Rider