මචන්ලා මට හොද රයිස් කුකර් එකක් ගන්න ඕනේ පොඩිම සයිස්..
අපේ ගෙදර තියෙන්නේ ලොකු රයිස් කුකර් එකක් ඒකෙ පොඩ්ඩක් උයන්න බෑ..
සෑහෙන වෙලාවක් යනවා එකෙන් උයන්න කරන්ට් එකත් වැඩියෙන් යනවා ඒකට..
ඒක නිසා ඒක කට්ටිය ගොඩක් ඉන්න වෙලාවට පවිච්චි කරලා ,
දිනපතා පාවිච්චියට පොඩිම සයිස් රයිස් කුකර් එකක් ගන්න ඕනේ...
පොඩිම සයිස් එන්නේ 500ml, 500g නේද..?
උබලා පාවිච් කරන හොද එකෙක් කියපල්ලකෝ..
(අපේ තියෙන එකේ බත ඉව්වාහම නිකන් පිදුරු වගේ...
සමහර ගෙවල්වල රයිස් කුකර් එකේ ඉව්වහම හොදට බත ඉදෙනවා ඒවගේම රසයි.)

Last edited: