Rice horakama

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මම බන් වී මලු 3ක් සල්ලිවලට ගත්ත අදුරන එකෙක්ගෙන් ටිකක් අඩුවට. එකක් ලඟපාත වී මෝලකින් කොටන් අවා. ඒත් බන් හාල් හෙන පොඩ්ඩයි කෙටුවම. හෙන මල්ලක් කිලෝ 47ක් විතර තිබ්බ. කෙටුවම හාල් හෙන පොඩ්ඩයි. :shocked:

    මට සැකයි මුන් හාල් උස්සනවද කියල. මම දැක්ක අර හාල් පොලිෂ් කරන මැෂිමෙ ඒ කෙටුව එකා ඉස්සිලා බලල අර කට ලග තියෙන ඇලුමිනියම් තහඩුවක් තද කරා. මට සැකයි ඒකෙන් ඌ එකෙ හාල් ටිකක් ඉතිරි කරගත්තද කියල.

    මේ හාල් මෝල්වල ඒ වගේ නොදැනී හාල් උස්සන්න ක්‍රම තියෙනවද බන්? :angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හාල් කිලෝ එකක් හදන්ඩ ආසන්නව වි කිලෝ 1.5ක් 2ක් අතර ප්‍රමානයක් ඕන , අනේ මන්ද ජීවිතේ පලවෙනි පාරට වී කොටල වගේ ලොල්..
     

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    හාල් කිලෝ එකක් හදන්ඩ ආසන්නව වි කිලෝ 1.5ක් 2ක් අතර ප්‍රමානයක් ඕන , අනේ මන්ද ජීවිතේ පලවෙනි පාරට වී කොටල වගේ ලොල්..

    හරි බන්. හෙන පොඩ්ඩයි කිරුවම කිලෝ 15ක් වගේ.
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,761
    2,856
    113
    ඇයි උඹ හිතුවද වී කිලෝ 47ක් කෙටුවහම හාල් කිලෝ 45ක් විතර තියෙයි කියලා
     

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    ඇයි උඹ හිතුවද වී කිලෝ 47ක් කෙටුවහම හාල් කිලෝ 45ක් විතර තියෙයි කියලා

    අඩුම කිලෝ විස්සක් වත් තියෙන්න ඕන නැද්ද බන්?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි බන්. හෙන පොඩ්ඩයි කිරුවම කිලෝ 15ක් වගේ.

    බොල් වී වෙන්ඩ ඇති , 47ට 15 අවුලකුත් නැ පොඩ්ඩක් බොල් වී වැඩී එච්චරයි
     
    Last edited:

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,761
    2,856
    113
    අඩුම කිලෝ විස්සක් වත් තියෙන්න ඕන නැද්ද බන්?

    බාගෙට බාගයක් අඩු වෙනවා බං එක එක වී වර්ගවල වෙනස් මචං නිවුඩ්ඩ ගොඩක් අයින් කරලා සුදු කරාමත් බර අඩුවෙනවා වී හොඳට හුලං කරලා සුද්ද කරලා නැත්නම් වීවල බොල් වැඩී එතකොටත් ලැබෙන හාල් ප්‍රමාණය අඩුයි අනිත් එක යාළුවා උඹට අඩුවට දුන්නේ ගොඩාක් පරන වී මල්ලක් නම් වී කොටද්දි හාල් ඇට කැඩිලා කුඩුවෙලා යනවා වැඩී හේතු ගොඩක් තියෙන්න පුලුවන් උඹේ එකෙන් හාල් ඉතුරු කරාකියලා ඌට වැඩක් නෑ උඹේ එක ඉවරවුන ගමන් අනිත් එක මෝලට දානවානම්
     
    Last edited: