Richard Hammond's Workshop S02E02 - ලංකාවෙන් ගෙන්නපු tuktuk එකක්. "අම්මා" "සම්මා සම්බුදු සරණයි" 😍😍

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,065
    2
    15,808
    113
    අඩෝ මේක බලද්දි පට්ට අ‍ාතල් feeling එකක් අ‍ාවෙ. එකපාරටම ලංකාවෙන් ගෙන්නපු වාහනයක්. මෙහෙ sticker ටික එහෙම්මම තියෙනවා. ලංකාවෙන් ignition coil එකක් ගෙන්නන් හදන්නෙ. 😍😍

    අම්මා, සම්මා සම්බුදු සරණයි. දකිනකොටත් අ‍ාතල්. 🥺

    සම්පූර්ණ episode එකම බාන්න කම්මැලි නම් reddit එකේ video එක තියෙනවා. Copyright වැදෙන පාටක් නෑ වගේ. නැත්තම් Amazon Prime එකේ බඩු have.

    abc321

    Active member
  • Jul 11, 2008
    559
    235
    43
    අඩෝ මේක බලද්දි පට්ට අ‍ාතල් feeling එකක් අ‍ාවෙ. එකපාරටම ලංකාවෙන් ගෙන්නපු වාහනයක්. මෙහෙ sticker ටික එහෙම්මම තියෙනවා. ලංකාවෙන් ignition coil එකක් ගෙන්නන් හදන්නෙ. 😍😍

    අම්මා, සම්මා සම්බුදු සරණයි. දකිනකොටත් අ‍ාතල්. 🥺

    සම්පූර්ණ episode එකම බාන්න කම්මැලි නම් reddit එකේ video එක තියෙනවා. Copyright වැදෙන පාටක් නෑ වගේ. නැත්තම් Amazon Prime එකේ බඩු have.

    Oka godak paranai.

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,662
    7,722
    113
    අනේ මන්ද මූට තෙත්වෙලා තියන තරම ඒක දැකල....මහින්දය චන්දෙ ගන්නෙත් ඔය වගේ ආතල් පෙන්නල තමා