අඩෝ මේක බලද්දි පට්ට අාතල් feeling එකක් අාවෙ. එකපාරටම ලංකාවෙන් ගෙන්නපු වාහනයක්. මෙහෙ sticker ටික එහෙම්මම තියෙනවා. ලංකාවෙන් ignition coil එකක් ගෙන්නන් හදන්නෙ. 

අම්මා, සම්මා සම්බුදු සරණයි. දකිනකොටත් අාතල්.
සම්පූර්ණ episode එකම බාන්න කම්මැලි නම් reddit එකේ video එක තියෙනවා. Copyright වැදෙන පාටක් නෑ වගේ. නැත්තම් Amazon Prime එකේ බඩු have.