Richard Marx ව මතකද?❤️

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    ඒ කාලේ අපි සිරා ලව් කරේ ඕවා අහ අහ තමා දැන් කාලේ උන් රැප් අහ අහ ගංජ අයිස් ගහ ගහ තමන් ලව් කරන කෙල්ලොන්ට ගැන්ග් බැන්ග් දාන්නේ..ඒ අතින් ඒ කාලේ හිටපු කෙල්ලෝ පට්ට ලකී..ඒත් ඉතිං සමහර කෙල්ලෝ බූට් දුන්නා සිරා ලව් කරත් ඒ කාලෙත්..ඒ පව් තමා දැන් ඉන්න උන්ට දැන් ඔය පල දෙන්නේ..🥴
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,895
    113
    Speed force
    මේ සින්දු වල තියන 80 retro vibe එක පට්ට නේ. මං ඒ කාලේ ඉපදිලත් නැ. මේ සින්දු අහද්දි ඒ කාලෙට යන්න තිබුණා නම් කියලා හිතෙනවා:cool:. මේකට definition එකකුත් තියෙනවා 'anemoia' කියලා.
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    තරුණ කාලෙ ටිකක් රොබින්හුඩ් එකේ ඩයල් එකත් වගේ පැත්තෙන් බලනකොට. Hazard එක TV එකේ යද්දි අපි පොඩි. අමුතු බයන්කර ගතියක් දැනුන ඒ සින්දුවෙ. Richard දැන් ගොඩක් වයසට ගිහින්. අපිත් වයසට ගිහින්. ජීවිතේ හරිම පුදුමාකාරයි එක අතකින්.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,468
    28,238
    113
    දැන් කසී කබල් මෙගා නාට්ටි යන වෙලාවේ 7.00-7.30PM English සින්දු ගියේ ITN එකේ එහෙම. ඔය සින්දු යනවා නිතර
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මුගේ සිංදු අහල අද කාලේ ඉන්න කෙල්ලොන්ට ලව් කරන්න යන්න ඵපා..උඹලගේ හොඳට කියන්නේ...💯ක් නන්නත්තාර වෙනවා ෂුවර්..මේ කාලේ love කියන්නේ තනිකරම මායාවක්, බොරුවක්.අනුන්ට අාදරේ කරන්න කලින් තමන්ට අාදරේ කරපන්..අද ඉන්න කිසිම කෙල්ලෙක් කොල්ලෙක්ට ලව් කරන්නේ නෑ..බැඳලත් උන් මැරෙනකන්ම කරන්නෙ බොරුව.