Richard Marx ව මතකද?❤️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,932
    46,196
    113
    ඇල්බම් එකක් තාම තියෙනවා
    මම අන්තිමටම ගත්තේ flesh and bone album එක..:love:

    Richard-Marx-Flesh-And-Bone-CD-Album.webp
     

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    944
    1,773
    93
    මුගේ සිංදු අහල අද කාලේ ඉන්න කෙල්ලොන්ට ලව් කරන්න යන්න ඵපා..උඹලගේ හොඳට කියන්නේ...💯ක් නන්නත්තාර වෙනවා ෂුවර්..මේ කාලේ love කියන්නේ තනිකරම මායාවක්, බොරුවක්.අනුන්ට අාදරේ කරන්න කලින් තමන්ට අාදරේ කරපන්..අද ඉන්න කිසිම කෙල්ලෙක් කොල්ලෙක්ට ලව් කරන්නේ නෑ..බැඳලත් උන් මැරෙනකන්ම කරන්නෙ බොරුව.
    බොහොමයක් 😑
     

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    උඹලට මතකද චැනල් අයි එකේ ගියා අර ඉන්ග්‍රිසි සින්දු යද්දි පිස්සු සින්දුවක්, කල්ලෙක් යනව බයිසිකලේක ඕක අහගෙන රේඩියෝ එකක් කර තියන්, ඒ සින්දුව අහල අනික් එවුන්ටත් පිස්සු වගේ වෙන අමුතු එකක්. හෙව්වට හම්බුනේ නෑ. වචන තේරෙන එකක් නෙවෙයි.

    and meka mathakada?

    ------ Post added on Aug 19, 2024 at 10:38 PM
     
    • Like
    Reactions: battaputha