ගෙයි ගිනි පිටට නොදෙන්.
අලි පුක ගහලා එනපාර ඉලෙක්ෂන් එකෙන් සිට් එකක් ගන්න අවස්ථාවාදිව රොටි පුච්චගන්න අපේ නිතිය අදාල නැති ජුරිස්ටික්ෂන් ඒරියා වල මිනිස්සු එක්ක ඇරගන්න එක, හෙලුවෙන් නැටිමක්.
ලංකාවේ හිටං කොමඩි කෙසේ වෙතත් පිටරට නම්දරාපු උන් එක්ක හැප්පෙනවා කියන්නේ ලේසි නැ. අනවශ්‍ය දෙයක් මේ වෙලාවේ.
අච්චර අමාරුවෙන් බයියෝ ෆොම් කරගන්න දගලන වෙලාවේ මූ ඕවරැක්ටින් දානවා. බයිකැම්පෙන් හයිජැක් වෙනවා. පවු ඉතිව්.