Ricky Ponting Sri Lankan Air Hostess La Ekka ..

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    securedownload.jpg


    ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය - 2011 යටතේ ඔස්‌ටේ්‍රලියාව සහ ශ්‍රී ලංකාව අතර තරගයෙන් අනතුරුව (වර්ෂාව හේතුවෙන් තරගය අත්හිටුවන ලදී) ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායම යළි ඉන්දියාවේ බැංගලෝරය බලා පියාසර කරන ලද්දේ ශ්‍රී ලන්කන් ගුවන් සේවාව මගිනි.

    ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් අදාළ ඕස්‌ටේ්‍රලියානු කණ්‌ඩායමට ගමන් මලු බර සහන මෙන්ම ප්‍රභූ මගී තත්ත්වයෙන් සේවය සපයන ලදී.

    ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායම කටුනායක ගුවන් තොටින් ඉන්දියාව බලා පියාසර කිරීමට පෙර, කණ්‌ඩායම් නායක රිකී පොන්ටින්, ශ්‍රී ලන්කන් ගුවන් සේවිකාවන් දෙදෙනකු වන අෂානි ද අල්විස්‌ සහ දිනූෂා නදීශානි සමග ඡායාරූපයකට මුහුණ දුන් අයුරු.
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    View attachment 25700



    ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් අදාළ ඕස්‌ටේ්‍රලියානු කණ්‌ඩායමට ගමන් මලු බර සහන මෙන්ම ප්‍රභූ මගී තත්ත්වයෙන් සේවය සපයන ලදී.
    Hospitality...:)