ෆැෂන් බග් අය්තිකරු වගේ මේ මනුස්සයත් පාඩුව දරාගනීවී .වැරදි කරුවන් නිදැල්ලේ සිටීවි .බෞද්ධ පුනරුදය වෙනුවෙන් ඇපකැප වී සිටින බොදුබල සේනාවන් බුදු ධහම රැකගන්න කියා පත් කර ඇති තම නිළ නොවන හමුදාවේ වීරකම් ගැන ආඩම්බර වේවී .මේ කුරිරුකම් සියල්ල නිහඬව බලා සිටි ,හොර මවගේ හොර දරුවාගේ පුංචි හිතේ පතිතවෙන්නේ කුමක්ද කියා කිසිවෙකුත් අද නොදකිති.තවත් අවුරුදු කිහිපයකින් මේදරුවා සමාජයට පිවිසෙන්නේ බයානක මංකොල්ල කරුවෙක් හැටියට නෝවේයැය් සහතික විය හැක්කේ කාටද ?
Last edited:

