ඔක්කොටම කලින් කියපල්ලා මානසිකව ලෙඩක් තියන අහිංසකයෙක් බයිට් එකට අරන් උබලා ගන්න පහත් ආතල් එක මොකක්ද කියලා, මටනම් පේන්නෙ මානසික ලෙඩේ දරුනුවටම තියෙන්නෙ ඇඩ් එක දාපු සහ කෝල් එක ගත්තු එකාට කියලා. යකෝ ඔහොම මිනිස්සුන්ට පුලුවන් තරම් උදව් කරලා උන්ව සමාජෙට ගන්නවා වෙනුවට මුලු සමාජෙ එක්කම උන් තරහ කරවන්න එපා, ඒක මහ ස්අක්කිලි වැඩක් මේ වගෙ පර ස්අක්කිලි වැඩ වලින් මේ වගේ මිනිස්සු සමාජෙන් හැංගෙන්න බලනවා සමාජෙට වෛර කරනවා , ඌ කුනුහරුප කියන්නෙ ඌ පිස්සු නටන්නෙ ඌට ලෙඩක් තියන නිසා, තොපි මොකක්ද මේ කරන පාහාර වැඩේ මූ කවදා හරි මිනිහෙක්ගේ බෙල්ලක් කැපුවොත් එහෙම නැත්තං පොලු පාරක් දුන්නොත් ඒකට වග කියන්න ලෑස්තිවෙයල්ලා, යකෝ හිතක් පපුවක් තියනවනම් මූව මිනිහෙක් කරපන්. පිස්සෙක් එක්ක මොනා කරන්නද කියලා තොපි වගෙ නපුංසයෝ අහයි . යකෝ උනුත් මිනිස්සු උන්ට එහෙම උනෙත් තොපි වගෙ උන් හින්දා ඔය වගෙ පොන්න ආතල් ගන්න කලින් අංගොඩ ඉස්පිරිතාලෙකට ගිහින් බලපන්. පොඩි පොඩි මානසික ලෙඩ තිබිලා තොපි වගෙ කාලකන්නි හින්දා සමාජෙන් කොන්වෙලා ඒවා වැඩි වෙලා අන්තෙටම අසරන උන මිනිස්සු කි දාහක් ඒවගෙ දුක් විදිනවද කියලා. ලෙඩෙක් අඅතල් එකට ගන්න තොපි පිරිමිද බං. තූ නොදකිං