අධීකරණයට අපහාස කිරීම .ඊට කලින් රන්ජන්ට තියන නඩුව මොකක්ද කියලා හරියට කීයාපන්.
![]()
පොම්නයට කොල්ලො ගෙනල්ල ගුටිය සෙට් කරල මාරු වෙන්න පුලුවන් නම අවභාවිතා කරාම තමා රිදෙන්නෙ.මගේ නම අවභාවිතා කරනවා .මම මුකුත් නොකර හිටියේ නිකන් නෙමේ. ව්ඪක් නැති නිසා. මගේ නමින් ෆේක් ප්‍රොෆයිල් හදාගෙන මට මඩ ගහන එකතමයි වැඩේ. මේවට ෆන්ඩ් කරන්නේ කවුද කියලා හිතා ගන්න පුලුවන්
කවුද ගුටි සෙට් කලේපොම්නයට කොල්ලො ගෙනල්ල ගුටිය සෙට් කරල මාරු වෙන්න පුලුවන් නම අවභාවිතා කරාම තමා රිදෙන්නෙ.
ඇයි පාර්ලිමෙන්තුව ගාවට එන්න කියල වලිය සෙට් වෙනකොට මාරු උනේකවුද ගුටි සෙට් කලේ
කවුද ...කියපු තැනක් පෙන්නන්නවඇයි පාර්ලිමෙන්තුව ගාවට එන්න කියල වලිය සෙට් වෙනකොට මාරු උනේ
මේකෙන් තාරු කියන්නේ පාර්ලිමේන්තු යනවා කියලා විතරයි ...හැබැයි කාටවත් එන්න කිව්වේ නෑ![]()
මේ ඉන්නෙ එන්න කිව්ව ඩබලම.
ammata siri. Wu taniyen gihin athey gahannada haduwe ponnayo?මේකෙන් තාරු කියන්නේ පාර්ලිමේන්තු යනවා කියලා විතරයි ...හැබැයි කාටවත් එන්න කිව්වේ නෑ
මේකෙන් තාරු කියන්නේ පාර්ලිමේන්තු යනවා කියලා විතරයි ...හැබැයි කාටවත් එන්න කිව්වේ නෑ
හදුන්නෙත්ති තමයි මම දන්න විදියට පාර්ලිමේන්තුව ගාවට මිනිස්සු කැදෙව්වේ![]()
පේනවනෙ පැතුම්ගෙ තියෙන අවුල හරි ගියොත් ඌ කෙල උනොත් අනික් උන්
මම දාපු පෝස්ට් එකේ වෙලාව බැලුවම නන් පේන්නෙ මුලින්ම පටන් ගෙන තියෙන්නෙ පැතුම සහ තාරුක කියල.හදුන්නෙත්ති තමයි මම දන්න විදියට පාර්ලිමේන්තුව ගාවට මිනිස්සු කැදෙව්වේ
ඔප්පු කරපං ..කතා ගොතන්න කාටත් පුලුවන්මම දාපු පෝස්ට් එකේ වෙලාව බැලුවම නන් පේන්නෙ මුලින්ම පටන් ගෙන තියෙන්නෙ පැතුම සහ තාරුක කියල.
වහලෙක් වෙන්න එපා බ්‍රෝ වැරදි නන් වැරදියි කියපන් ගූ බකට් එක අරන් වටේ යන්නෙ නැතුව
කෙලින්ම නොකියා වටෙන් කියලා තියෙන්නේ (ඊළඟට පාර්ලිමේන්තු ව) කියලා .ඔප්පු කරපං ..කතා ගොතන්න කාටත් පුලුවන්
හරි කාටවත් පාර්ලිමේන්තු එන්න කියලා නෑ..තාරු පාර්ලිමේන්තු යනවා කියල විතරයි තියෙන්නේකෙලින්ම නොකියා වටෙන් කියලා තියෙන්නේ (ඊළඟට පාර්ලිමේන්තු ව) කියලා .
ඊළඟට පාර්ලිමේන්තුව ගාගෙන උබල පාර්ලිමේන්තු වට යන්නේ පොල් ගාන්න ද![]()
මොකක් හරි නීතියක් තියෙනවා හරියටම දාන්නේ නැහැ ජන කැලඹීම් ඇති කරන්න බැහැ කෙලින්ම හෝ වක්‍රාකාරව .හරි කාටවත් පාර්ලිමේන්තු එන්න කියලා නෑ..තාරු පාර්ලිමේන්තු යනවා කියල විතරයි තියෙන්නේ
ඒ වුනාට අමතක කරන්න එපාමොකක් හරි නීතියක් තියෙනවා හරියටම දාන්නේ නැහැ ජන කැලඹීම් ඇති කරන්න බැහැ කෙලින්ම හෝ වක්‍රාකාරව .
අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.