Rifle Scope.....

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ගත්ත නියම භාණ්ඩයක්.. මීටර 500ක් විතර ඩොට් එකටම දෙන්න පුළුවන්..තාම මවුන්ට් දෙක ආවේ නැහැ. ආවම සෙට් කරලා දාන්නම බලන්න.. පට්ට ගති..

    10982456_1612114379023024_6871067437815450171_n.jpg


    10171088_1612114425689686_1297561047750756671_n.jpg


    10959309_1612114412356354_6700623590753941815_n.jpg


    මෙන්න මේකට තමයි සෙට් කරන්නේ..

    1510824_1589848554582940_4672292667861671001_n.jpg
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    mount eka nathuwa kohomada oken wedi thibbe ?
    හොඳ ප්‍රශ්නයක්.. පරණ මවුන්ට් දෙකක් කපල හදල ගත්තේ.. එත් ෂොට් එකක් ගානේ හෙල්ලිලා වෙනස් වෙන නිසා අලුත් මවුන්ට් දෙකක් ඕඩර් කළා..
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    තෝ නම් ඕක අරන් තියෙන්නේ වෙඩි තියන්න නෙවේ මට නම් පේන්නේ :lol:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    තෝ නම් ඕක අරන් තියෙන්නේ වෙඩි තියන්න නෙවේ මට නම් පේන්නේ :lol:

    හ්ම්ම්ම්ම්... කට කට... ඔය දාල තියන ගෙදර බලන්න දේවල් එමටයි..:rofl:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    matath ekak one..allapu gewal wala kello balanna :rofl: oken hodata penawada ban? :rolleyes::rolleyes::rolleyes: kochara withara dura balanna puluwanda? mata one ahasa nirikshanaya karanna ;)

    කෙල්ලෝ බලන්න නම් ඇති, අහස බලන්න ඔය වගේ ගානකට ටෙලෙස්කොප් එකක් ගන්න පුළුවන් වෙයි..
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    කෙල්ලෝ බලන්න නම් ඇති, අහස බලන්න ඔය වගේ ගානකට ටෙලෙස්කොප් එකක් ගන්න පුළුවන් වෙයි..

    ehemada seen eka..ehenam ahasa epa..kello hodai..mamath ekak ganna one :P:P tfs sharing..uba oya gun eken wedi thiyanawada ban? kaatada thiyanne? koti inna palathakada uba inne? :D