දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියාහි විශ්ව විද්‍යාලයක් ඒගොල්ලෝ උගන්වන භාසාව ලන්දේසි ඉඳලා ඉංග්‍රීසි වලට මාරුකරලා තියනවා. ඒකට සිසුන් කොටසක් උද්ගෝෂණය කරලා තියනවා. ඒකියන්නේ දක්ෂිණාංශික (Right wing) උද්ගෝෂණයක්. සාමාන්‍යෙන් අපේ රටේ මේ වගේ උද්ගෝෂණ දකින්න ලැබෙන්නේ නෑ. ඒකයි දැම්මේ. අඩුම ගානේ ගණයො ටිකවත් (Frat party) මෙහෙම උද්ගෝෂණයක්ප වත්වන්නේ නැත්තේ ඇයි?