Rihanna නිරුවත් ඇඳුම් විලාසිතාව

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    Rihanna නිරුවත් ඇඳුම් විලාසිතාව

    Fashion Icon සම්මානයෙන් පිදුම් ලද රිහානාගේ නිරුවත් ඇඳුම් විලාසිතාව?


    1(804).jpg


    2(672).jpg


    3(458).jpg




    ඇමෙරිකානු විලාසිතා නිර්මාණකරුවන්ගේ කවුන්සිලය වාර්ෂිකව සංවිධානය කරන (CFDA) සම්මාන උලෙළ පසුගියදා පැවැත්විණි. එහිදී වසරේ Fashion Icon සම්මානය දිනාගනු ලැබූවේ සුපිරි ගායිකා රිහානා විසිනි.

    එම සම්මානය දිනාගත් රාත්‍රියේ ඇය හැඳ සිටි ගවුම් විලාසිතාව වඩාත් කතාබහට ලක්විය. Swarovski ක්‍රිස්ටල් 216000 කින් ඔපවත් වූ මෙම අඳුම තුළින් සැබැවින්ම දිස්වූයේ රිහානාගේ නග්න බව වීම විශේෂත්ව යයි.




    source:ADA
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    හෙළුවෙන් එන්න බැරි හින්දලු මෙහෙම ඇවිත් තියෙන්නේ :P මට කෝල් කරලා කිව්වේ... :lol::P
     

    HONDA HORNET

    Member
    Mar 13, 2013
    921
    297
    0
    ඇයි බන් ඔය උඩට විනිවිද පේන එක ඇදන් අවිත් තියෙනේ, ඕකත් නැතුව අවනම් හරිනේ,ඒකිට පෙන්නනත් ඕනේ ඇදුමත් ඕනේ, මොන හුයන්නක්ද බන් මේ, අපිට තේරෙන්නැති මොකක්හරි තියෙනවද දන්නේ නෑ,අනේ රියානගේ ඉලව්වේ පැෂන්... :ව්