dslayer

Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    Langaka indala gewal paththata rilaw enna patan aran. Monawada karanna puluwan meekata?
     
    Last edited:

    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    Rilaw බං හරියට භාෂාව හසුරපන්.

    Mask එකක් ගනින් කඩෙන් උන් බයට යනවා
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    පනතෙන් අයින් කරලා තියෙන්නෙ..
    Ben Affleck What GIF by Amazon Prime Video
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,965
    19,393
    113
    Miami
    Rilaw බං හරියට භාෂාව හසුරපන්.

    Mask එකක් ගනින් කඩෙන් උන් බයට යනවා
    ඇටේ තමයි. මෙහෙ රිලව් ඇවිල්ලා උන්ට බුරපු බල්ලන්ගෙ පුකවල් කාලා. I mean literally. බනිස් ගෙඩියෙන් කටක් කෑවම හඳ පලුව වගේ තියෙන්නෙ. ඒ වගේ බල්ලගෙ පුකේ අරූගෙ දත් පාරෙ හැඩේට කෑල්ලක් නෑ.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    අතට අහුවෙන ගහපන් මැරෙන්න හරි කාලකන්නියොන්ට:yes:
    සත්ව සානුකම්පිතයෝ මොනවා හරි කියාගෙන ආවොත් ඌටත් දීපන් ඔලුව පැලෙන්න
     
    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    ඇටේ තමයි. මෙහෙ රිලව් ඇවිල්ලා උන්ට බුරපු බල්ලන්ගෙ පුකවල් කාලා. I mean literally. බනිස් ගෙඩියෙන් කටක් කෑවම හඳ පලුව වගේ තියෙන්නෙ. ඒ වගේ බල්ලගෙ පුකේ අරූගෙ දත් පාරෙ හැඩේට කෑල්ලක් නෑ.
    කඩේ තියෙනවා ගොරිල්ල වගේ වෙස් මුණක් ඒක දැම්මාම බයට යනවා.
     
    • Like
    Reactions: dslayer

    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    ඇටේ තමයි. මෙහෙ රිලව් ඇවිල්ලා උන්ට බුරපු බල්ලන්ගෙ පුකවල් කාලා. I mean literally. බනිස් ගෙඩියෙන් කටක් කෑවම හඳ පලුව වගේ තියෙන්නෙ. ඒ වගේ බල්ලගෙ පුකේ අරූගෙ දත් පාරෙ හැඩේට කෑල්ලක් නෑ.
    thawa enawada
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    රිලව් ආවොත් වදුරන්ට හපන්..

    අපි නම් රතිඤ්ඤා දැම්මා.ඊට පස්සේ එනවා අඩුයි.හැබැයි වදුරන්ට.කැටපෝලයක් හදාගෙන විදපන් ඇගට වදින්න එක්ක.ඕකුන් හෙන කට්ටයි.ගල එද්දී එහෙට මෙහෙට නැවිලා බේරෙනවා මිසක් ලේසියෙන් පැනල යන ජාතියක් නෙමෙයි.

    මාස ගානකට කලින් රිලවෙක් පාර හරහා පනින්න ගිහින් පාරේ හිටිය බල්ලන්ට අහු වුනා.බිම දාගෙන කෑවා.බේරලා ඇරියා බරපතල තුවාල එක්ක.ජීවත් වෙයි කියලා හිතන්න අමාරුයි.ගමන පයින්.ගහකට නැග ගන්න බැරි වෙන්න බල්ලෝ වැඩේ දීලා තිබ්බා.
     
    • Like
    Reactions: dslayer